1. R

    හොඳ බිරියානි සවාන්

    මචන්ලා office(දෙමටගොඩ) එකේ 12 දෙනෙක්ට treat එකක් දෙන්න තියනවා . හොඳ බිරියානි සවාන් deliver කරන රෙස්ටුරන්ට් කීපයක් කියනවද ?
  2. R

    Geveo Australasia මේ company එක ගැන දන්නේ කවුද

    machn me company eka gana dannwada?
  3. R

    EMAPTA මේ IT company එක ගැන දන්නවද?

    heta interview , Danna pinwathek innawada?
  4. R

    Kandy Double FB or HB

    mchnla, kandy wala FB dawasak inna, FB rate 20000 wage budget wena(maximum) place ekak dannawada? credit card offers thiyna ewa dannawa nm ewath kiynna.
  5. R

    Gapstars Interview

    Gapestars eke interview giyapu aya innwada ? SSE / ATL
  6. R

    HCL SSE

    Mchanla. HCL wlata SSE intervw Eka pass una. HR ekata enna kiwwa. Me company Eka gana honda naraka danaganna one. Salary range . Wrk life balance
  7. R

    Honda hotel/resort ekak

    වෙඩිම ඉවර වෙලා honeymoon එකට kandy යන්න හිතන් ඉන්නේ . එදා දවසේ කැලණියේ ඉඳන් kandy වලට drive කරන්න අමාරු නිසා අතර මැද්දේ place එකක නවතින්න ඕනේ . එකට හොඳ හොටෙල් / resort එකක් දන්නවනම් කියපන්කො . නිකම්ම night එකට ඉන්න නැතුව හොඳ place එකක් වෙන්නත් ඕනේ .
  8. R

    Gedarata curtains

    window curtains krana places gana dannwada? colombo , gampaha paththe
  9. R

    මේ තැන මොකද්ද මචන්ලා .....

    මචන් මේ ටයිල් shop එක කොහෙද තියෙන්නේ ? නම මොකද්ද කියල දන්නවද? මුන් ෂොප් එකේ නම වත් කියන්නේ නැනේ video එකේ හෙට ටයිල් ගන්න නාවල යන්න ඉන්නේ ? ඒ පැත්තේ ටයිල් බලන්න හොඳ shop ටිකකුත් කියනවද මචන්ලා
  10. R

    Honda offers thiyana Credit card

    Wedding ekata jewelry ganna thawa hotel offers ehema wadipura set wena honda offers set wena credit cards monwada mchn la? Normally 2 laks wage payment ekak zero interest gewanna hadaganna puluwan card ekak nm wadiya hondai
  11. R

    Axiata Digital Labs Salary

    ATL salary range eka kohomada ADL eke?
  12. R

    Me curfew dawas wala hadissi gamanak

    Me curfew dawas wala hadissi gamanak yanna curfew pass ekak ganna one nm khedata yanna one. Kohomada travel karanne?
  13. R

    ගෙදරට tile ගන්න reasonable prices දෙන හොඳ place

    ගෙදරට tile ගන්න reasonable prices දෙන හොඳ place ටිකක් කියාගෙන යමල්ලකෝ . (කොළඹ , ගම්පහ district )
  14. R

    Quatar වලට SSE ජොබ් Offer

    Qatar වල SSE Position එකක Salary එක $5000 - $6000 range එකේ නම් ok ද ? ඒ රටේ living expenses එක්ක salary එක ප්‍රමාණවත්ද? SE position එකකට Qatar වගේ රටකට යන එක තේරුමක් නැද්ද ? යන්න ආස Canada , NZ වගේ රටකට , පස්සේ කලෙක හරි ඒවගේ රටකට move වෙන්න අමාරුද Qatar ගියොත්
  15. R

    bathroom accessories ගන්න තැනක්

    bathroom accessories ගන්න තැනක් colombo හරි ගම්පහ අවට තැනක් දන්නවනම් කියන්න, ලස්සන variations වලින් , Budget Friendly ගන්න යන්න ඕනි හොද තැනක් කොලබ හරි ගම්පහ අවට තියෙනවද?
  16. R

    Location for Engagement

    මචන්ලා , Family එකේ 20 කට විතර එකතු වෙලා Engagement function එකක් ගන්න පුළුවන් , හොඳ ෆොටෝ location එහෙමත් තියන(for wedding මින් photo session) තියන හොඳ place එකක් දන්නවා නම් කියනවද ? (western province)
  17. R

    Aeturnum මේ company එක හොදයිද ?

    Aeturnum මේ company එක හොදයිද ? SE , SSE position දෙකේම salary , Bonus ? allowances ? and other benefits ?
  18. R

    Toyota Aqua 2012 battery cell replacement

    Toyota aqua 2012 එකක එක cell එකක ප්‍රශනයක් තියනවා . මේක cell replacement එකක් කරලා ගොඩදාගන්න පුලුවන්ද ? පුළුවන් නම් හොඳ තැනක් තියේද ? දැනට මට recondition battery එකක් දාගන්න තරම් වියදමක් කරන්න විදියක් නැහැ . ප්‍රශ්නේ තියාගෙන දුවන එක අවුලක් වෙයිද ?
  19. R

    wahaneta insurance ekak

    machn kauruhari innwada vehical insurance eka HNB Assuarance dagena inna kenek? Premium eka kochchrak wenwada kiyalai eyalage claim kraddi prashana mnwahari thiynwada kiyala danaganna one.

    No contents