1. manojdhrma

    Apple PC

    මැක් එකක් ගන්න අදහසක් තියෙනව නම් දැන් හොඳම එක තමයි M1 Mac Model එකක් ගන්න එක. M1 Mac Mini එක උනත් ඇත්තටම හොඳයි. 65 කට ගන්න බැහැ නමුත් 65 කට ඔය කියන එක ගන්නවට වඩා අලුත් එකක් ගන්න එක හොඳයි කියල තමයි කියන්න තියෙන්නෙ.
  2. manojdhrma

    Electric Bikes ??

    යතුරු පැදි. එහෙම වෙනව ද බං? ------ Post added on 1642189499
  3. manojdhrma

    Ali express BW තාම ආවෙ නෑ.

    Attachment එක නම් සෑහෙන වැදගත්. එතකොට... AliExpress Standard Shipping එක වැටෙන්නෙ Courier ද Post ද?
  4. manojdhrma

    Electric Bikes ??

    දැනට ලංකාවේ මිලදී ගන්න තියෙන හොඳම Electric Bikes මොනවාද? After Sale Service එක එහෙම තියෙන ආයතන මොනවද?
  5. manojdhrma

    Ali express BW තාම ආවෙ නෑ.

    ලංකාවට ගොඩක් දුරට බඩු එනව. ලංකාවට ආවට පස්සෙ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව. ගොඩක් බඩු මම හිතන්නෙ කඩල බලනව. ඕක කිසිම ප්‍රමිතියකට කරන දෙයක් නෙමෙයි. ඇඩ්‍රස් තියෙන තැනකින් ඉරුවොත් ඒක මිසින්. ගොඩක් බඩු එන එක දැන් සෑහෙන්න ප්‍රමාද අලි එකෙන් එවන්න නෙමෙයි. එන බඩු ලංකාවට ආවම මොකක් හරි දෙයක් වෙනව. සමහර...
  6. manojdhrma

    Apple Product Purchase?

    Bump
  7. manojdhrma

    මොනවද බන් මේ හාමුදුරුවෝ කියන බණ?

    මේකෙ නම් එහෙම වරදක් නැහැ. කියන කාරණා පැහැදිලියි. ධර්ම පණිවිඩය හරියාකාරව තමන්ගෙ ජීවිතයට ගලපගන්න නමුත් රැල්ලට බණින්න ගිහිං තමන්ට අවැඩක්, අකුසලයක් කරගන් නැතුව ඉන්න උත්සාහ කරන්න මොකද ඒකෙන් කාටවත් මුකුත් හානියක් වෙන් නෑ හැබැයි ඒකෙන් තමන්ටම තමයි පාඩුව. ධර්ම කරුණ නිවැරදිව ගන්න විදි තියෙනව. හොඳ අවධානෙන්...
  8. manojdhrma

    උබලා ගොඩක් වෙලාවට මොකක් හරි දෙයක් ගැන වොරි වෙවීද ඉන්නේ. මේක මානසික අවුලක්ද ?

    එහෙනම් හරි. ඒක හරියට ජීවිතේ සෑහෙන්න මහන්සිවෙලා ධනය උපයල හැමදේම කරල සතුට හොයාගෙන ගියත් හිතපු තරම් සැනසීමක් හිතට නෑ වගේ දැනෙනව. මොකද දැනටමත් ලැබෙන්න ඕනෙ අත්දැකීම් සේරම ගත්තම සමස්තයක් විදිහට අත්විඳල තියෙනව අනිත් ඒවා අත්දැකීම් ලැබුවත් එකයි නොලැබුනත් එකයි. දැන් තමන්ට තියෙන දේ ගැන යම් ඇලීමක්...
  9. manojdhrma

    බේබදු පූසෙක්

    ඔව්. උන්ගෙ ඇස් දිහා බැලුවම හොඳට තේරුම් ගන්න පුළුවන් ඌට අමාරුව කියාගන්න බැරුව අසරණ වෙලා ඉන්නෙ කියල. පව් ඉතින්. මගෙත් හිටිය පූසෙක් ගොඩක් ලොකු නැහැ පොඩියි. අසනීප වෙලා හොඳ කරගන්න බැලුවට හරි ගියේ නෑ වඩාගෙන අත උඩම ඉන්නකොට පූස මැරුණ. අන්තිම හුස්ම ටික යද්දි කෙඳිරි ගෑවුනා. මට නම් ඇහුණෙ පුංචිම ළමයෙක්...
  10. manojdhrma

    බේබදු පූසෙක්

    ඕක පූසන්ට හැදෙන රෝගයක්. උන්ගේ කණ් ආශ්‍රිතව හැදෙනව කියල කියනව. තවත් හේතු තියෙන්න පුළුවන්. ඇවිදිනකොට බැලන්ස් එක හරියට වෙන්නෙ නැහැ. මේ රෝගය Vestibular disease කියන නමින් හඳුන්වනව.
  11. manojdhrma

    උබලා ගොඩක් වෙලාවට මොකක් හරි දෙයක් ගැන වොරි වෙවීද ඉන්නේ. මේක මානසික අවුලක්ද ?

    ඕක ගොඩක් පොදු දෙයක්. ගොඩක් අයට අඩු වැඩි විදිහට හිත්වල තියෙනව මතුපිටට පේන්න නොකිව්වට. තමන්ගේ හිත ඇතුලෙ තියෙන කෙලෙස් වැඩිවීම ප්‍රධාන හේතුවක්. හැබැයි ඒක එහෙමයි කියල කීයටවත් හිතෙන්නෙ නැහැ. සරලවම කිව්වොත්, ඉස්සරහට වෙන්න තියෙන ප්‍රශ්න ගැන නිතර හිතමින් හිතින් වද වෙන එක හරි හමන් අරමුණක් අනුව ජීවිතේ...
  12. manojdhrma

    IOS Development කරන අය ඉන්නවද?

    මොකද්ද ගන්න යන Model එක ? Internal Hard එකේ කැපෑසිටි එක ගැන ලොකුවට වද වෙන්න ඕනෙ නැහැ. ටිකක් වැඩි Hard Drive එකක් තියෙනව නම් අපි කවුරුත් කැමතියිනෙ. ඒත්... Internal Storage එක ටිකක් අඩුවුනත්, External Hard එකක් පාවිච්චි කලා නම් හරි.
  13. manojdhrma

    IOS Development කරන අය ඉන්නවද?

    මේකට උත්තරයක් දෙන්න නම් පොඩ්ඩක් අමාරුයි දැනට තියෙන Computer එක මොකද්ද කියල හරියට පැහැදිලි නැති නිසා. පළවෙනිම කාරණාව තමයි... iOS Platform App Development කරන්න පාවිච්චි කරන්නේ මොන Development Programming ක්‍රමය අනුවද කියන එක. ඒ කියන්නෙ... App Develop කරන්න ප්‍රධානව ක්‍රම 2 ක් තියෙනව. 1...
  14. manojdhrma

    අනාගත ව්‍යසනයට අත දෙන වර්තමාන මාධ්‍යක්‍රමය

    මේක සෑහෙන සංකීර්ණ තත්වයක්.! තව ඉදිරියටත් හරි දේ දැන්ම දකින්න බැරි, පුන පුනා කිව්වත් පිළිගන්නෙ නැති, රූපයෙන් අන්ධබාවයට පත්වෙන මානසිකත්වයන් ඇති මිනිසුන් වැඩි වෙනකොට හදන්න බැරි සමාජ ව්‍යසනයක්. බාහිර අරමුණුවලට පමණක් විවෘත වන මිනිසුන් පිරිසක් අනාගතයට පහලවෙමින් පවතින නිසාවෙන් ව්‍යසනය ඇතිවෙන්න දැන්...
  15. manojdhrma

    රෙද්දේ windows 11

    Windows මුල ඉඳන්ම පාවිච්චි කරල තියෙන අත්දැකීම් එක්ක මට නම් තේරෙන දෙයක් තමයි.... Windows වල වැඩක් කරන්න පහසුකම් මහා ලොකුවට වෙනසක් වෙලා නැහැ කියන එක. මම MacOS එකත් එක්ක වැඩ කරල තියෙනව. මට නම් ප්‍රායෝගිකව තේරුණ දේ තමයි... Mac වල වැඩ කරන්න ඉතාම පහසුයි Windows වල වඩා. Features ගොඩක් තියෙනව...
  16. manojdhrma

    Elakiri Frontpage DeJaVu

    හැබැයි එහෙම නම්... අපිට බලන් ඉන්නකොටත් Realtime Sort වෙන එක පෙන්නන්න ඕනෙ. නැත්තං Page එක Refresh කරන්න ඕනෙ. එතකොට නම් ඒ වෙනස පේනව. මුකුත් නොකර එහෙම දෙයක් නම් වෙනව මම දැකල නැහැ හැබැයි. ඒකයි බැලුවෙ අසාමාන්‍ය දෙයක් නිසා.
  17. manojdhrma

    Elakiri Frontpage DeJaVu

    මේක මම වාර කීපයකදිම දැකපු දෙයක් නිසා කියන්න හිතුවෙ. දැන් Elakiri.com එකට ආවම thread list එකක් පේනවනෙ. අපි මොකක් හරි thread එකක් ඇතුලට ගිහිං පහලට scroll කරගෙන ගිහිං ටිකකට browser එකේ වෙන tab එකකට ගිහිං හෝ වෙනම වැඩකට ගිහිං ආපහු එනව ටික වෙලාවකට පස්සෙ. ආයෙම හිටපු තැන ඉඳන් scroll කරගෙන පහලට ටික...
  18. manojdhrma

    DARAZ එකෙන් CHINA බඩු

    දැන් තියෙන තත්වය හින්ද, DARAZ එකෙන් ගෙන්නන එක ලාබයි. Ali Express එකේ item එකක මිල Daraz එකට වඩා අඩු වුනත්, ඊට දෙතුන් ගුණයකට වඩා shipping වැටෙනව කලින්ටත් වඩා. ඒක ගොඩක් දුරට වෙන්නෙ නැහැ Daraz එකෙන් ගන්නකොට. මම හිතන්නෙ Daraz එකට විශේෂ සම්බන්ධතාවයක් ඇති shipping cost සම්බන්ධයෙන් මොකද අපි තනි තනිව...
  19. manojdhrma

    Esoft අධ්‍යාපන ආයතනය ගැන ?

    Thanks. මේ කියන විදිහට practical කොහොම වෙයිද දන්නෙ නෑ. ඒත් දුන්නු අදහස නම් හොඳයි. Concept ටික අල්ලගෙන අනිත් දේවල් තනියම ඉගෙන ගන්න එක. දෙන සහතිකය කොච්චර දුරට valid ද දන්නෙ නැහැ. ඒත්, Esoft සහතිකයක් නම් අඩුම තරමෙ Esoft Metro Campus එකේ හරි වෙන ආයතනයක මොකක් හරි කරන්න යද්දි ඉදිරිපත් කරන්න Valid නම්...

    No contents