Search results

  1. skymicro

    -ෂර්ලොක් හෝම්ස් සහ අතුරුදන් වූ බඩඋඩීන්ගේ අබිරහස-

    ඒ ටවුන් කාක්කන් මියුරු හඬින් ගීත ගායනා කළ පැහැබර උදෑසනක් විය. මා සූදානම් වූයේ හඩ්සන් මහත්මිය ගෙනැවිත් තැබූ දුම් දමන කෝපි පෝච්චියෙන් කෝපි කෝප්පයක් වත් කරගෙන ම බිලී කොලුවා ගෙනැවිත් තැබූ දවසේ පත්තර මිටිය බැලීමට ය. ප්‍රධාන පුවත්පත් සෑම එකක ම පාහේ මුල් පිටුව වෙන්වී තිබුණේ ඊයේ දිනයේ බටුනායක ප්‍රදේශයේ...
  2. skymicro

    දෙලොවක් අතර ලංකාව

    සිරියාවෙ සිවිල් යුද්දෙන් පස්සෙ රට මේ වීඩියෝ එකේ තියනව :censored::censored::censored: ඒව දැක්කහම පට්ටම දුක හිතෙනව ඇමරිකාවට වත් චීනෙටවත් නැතුව හිටියනම් තමා හොදම . එකෙක්ට නැමුනොත් අනික බලෙන් අරිනව පුක් ගැටි නැත්වෙන්නම . :cautious::cautious::cautious:
  3. skymicro

    i Mac එකට ඔෆිස් පැකේජ් එකක්

    පිංවතෙක් ඉන්නවනම් I Mac එකකට දාන්න පුලුවන් ඔෆිස් පැකේජ් එකක ක්‍රැක් එකක් දෙන්න . දැන් අහන්න එපා ඔච්චර එකකට ක්‍රැක් දාන්නෙ මොකටද කියල . මන් ගත්ත එකක් නෙමෙයි මං දන්නෙ නෑ හේතුව . මට ක්‍රැක් එකක් හොයාගන්න විතරයි ඕන :(:(:(
  4. skymicro

    මොකක්ද මේ සන්නගෙ රෝයල් තැප්‍රොබේන් කියන්නෙ ??

    බලපල්ලකො ඉන්න කෑලි එහෙම . මොකක්ද බන් මේ ප්ලේස් එක මොකක්ද මෙතන වෙන්නෙ . එන උන් කනව බොනව ,සමහර් උන් කතා කර කර ඉන්නව ,නටනව ,පොත් කියවනව . අනේ මන්ද මොන වගේ තැනක්ද කියල . මොකක්ද මේ ප්ලේස් එකේ කන්සෙප්ට් එක , :confused::confused::confused::confused: () මලයාලම් නයිට් ලයිව් වීඩියෝ එක බලපල්ලකො
  5. skymicro

    වාහනයක් විකුනන්නෙ කොහොමද ???

    මචන්ල දැනට ෆිනෑන්ස් කම්පැනි එකක නමට පොත තියන ඒත් ෆිනෑස් ගෙවල ඉවරයි කියල ලියුමක් ගත්ත වාහනයක් විකුනනකොට කොහොමද කරන්න ඕන . පොත තමන්ගෙ නමට හරෝගන්න ඕනද විකුනන්න කලින් ????
  6. skymicro

    සහල් මෙට්‍රික් ටොන් ලක්ශයක් ආනයනය කරනවලු

    දැන් සැපද? දේශීය ආර්තිකේ නග්ගනව කියල ටොන් ලක්ශෙකින් කොමිස් ගහන්න හදන්නෙ .
  7. skymicro

    අප්පච්චි මළා ?????

    ඇත්තටම බැලුවොත් අප්පචි ඒ කාලෙ මැරුනෙ නෑ දැන් තමා මැරිල තියෙන්නෙ ඇත්තටම . ඒ කාලෙ නම් හැම පන්සලකටම ගියා . දැන් එකකටවත් යනවද . ඉතින් අප්පච්චි මැරිල . ඒ කාලෙ නම් බී ලූනු එහෙම කීයද ලගදි කෑවද කියල අහනව . දැන් ඒව අහන්නෙත් නෑ. ඇත්තටම කිව්වොත් ඉරසොහොන් දැන් තමා අප්පච්චි හරියටම මැරිල තියෙන්නෙ :(:(:(
  8. skymicro

    විසිවන සංශෝධනය කෙටුම්පත් කලේ කවුද ?

    උබල හිතන්නෙ ඔය සංශෝදනේ හදන්න ඇත්තෙ කවුද ???
  9. skymicro

    මෙන්න ගෙරි හම්බයින්ගෙ වැඩ .

    5:21 ඉදන් බලපල්ල
  10. skymicro

    උබලගෙ පවුලට ආදායම් එන මාර්ග කීයක් වගේ තියනවද ??

    උබලගෙ පවුල (ඒ කියන්නෙ බැදලනම් උබල දෙන්නයි , නැත්තන් උබයි අම්මයි තාත්තයි) ආදායම් එන මාර්ග කීයක් තියනවද මාසෙකට . ඒ ඔක්කොගෙන්ම එන ආදායම හිරවෙන්නෙ නැතුව ජීවිතේ ගෙනියන්න ඇතිද (මෙතනදි BMW i8 ගන්න අමාරුයි කියන ලෙවල් එකට යන්න එපා.) උබල හිතන්නෙ ලංකාවෙ සැපට ඉන්න ෆැමිලි එකකට ඉන්කම් සෝස් කීයක් විතර ඕන වෙයිද...
  11. skymicro

    අති පුරාණ කඩචෝරු ශතකයෙන් උපුටා ගත් ඩැනිස්ටර් ගේ "කොත්තු ශ්ලෝකය"

    ලොව පුරා රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. දැනට අප රටේ සිදුවන මරණ වලින් 50%-60% ප්‍රමාණයක් බෝ නොවන රෝග මුල් කොට සිදු වන බව අනාවරණය වී තිබේ. මේ සඳහා ඉවහල් වන ප්‍රධාන සාධකය වැරදි ආහාර පුරුදු බව ද අනාවරණය වී තිබේ, මත්පැන් හා දුම්වැටි පානය සහිත අහිතකර ජීවන රටාව හා අඩු...
  12. skymicro

    නම්බර් වෙනස් කරන්නෙ නැතුව කම්පැනි එක මාරු වෙනකොට ???

    මොබයිල් නෙට්වර්ක් එක මාරු කරන්න පුලුවන් කියනවනෙ නම්බරේ මාරු කරන්නෙ නැතුව . එතකොට දැන් එක එක නෙට්වර්ක් වල ඔෆර්ස් තියනවනෙ . ඒ කියන්නෙ ඩයලොග් වල මිනිත්තු 1000ක් ෆ්රී වගේ ඒව . ඒව දෙන්න බැරි වෙනව නේද මේ ක්‍රමෙන් . උදාහරනෙකට මන් ගන්නව කෝල් එකක් 0777XXXXXX කියන නම්බර් එකට . මන් හිතන්නෙ මේක ඩයලොග් නිසා...
  13. skymicro

    එලකිරි අලුත් තීම් එකත් එක්ක කිරියෙන් ගිය මිනිස්සු

    කොට නිහාල් පාත් ෆයින්ඩර් පැසිමිස්ටික් දත් කිබුල සදමෝල් බුවා හාමු මහත්තයා අකිල නුවන් බුවා සචිත් දිල්වාලේ වොල්වරීන් කීලස්සුපුන් මල් බබා යුරාජ් ඉතික මිතික දැන් එන්නෙ නෑ නේද
  14. skymicro

    හුවාවෙයි සමාගමට මොකක් වෙයිද ???

    හුවාවේ සමාගම කියල තියනව එයාලගෙ කිරින් චිප් සෙට් ස්ටොක් එක ඉවරවේගන යනව කියල . ඒ වගේම කිරින් චිප් සෙට් සැප්තැම්බර් 15න් පස්සෙ හුවාවේ සමාගමට දෙන්නෙත් නෑලු ඇමරිකානු සම්බාදක නිසා = .:dull::dull: එතකොට Mate 40 එකෙන් පස්සෙ හුවාවේ ලට ප්‍රොසෙසර් නෑ කියල තමා කියන්නෙ . මේකෙන් වෙන්නෙ ස්මාර්ට් ෆෝන් වල ගනන්...
  15. skymicro

    මැටි ඇමතිගේ කතාව

    මැටි කර්මාන්තය සහ මැටි ඇමතිවරයා මේ දවස්වලසමාජ මාධ්‍යයේ වෛරල් වන ප්‍රධාන මාතෘකාවයි. මැටි ඇමතිවරයා සහ මා අතරද අපුරු සම්බන්ධයක් තිබේ. මම අපොස උසස් පෙලට සුදානම් වෙන දවස්වල ප්‍රසන්න සා.පෙල සිසුවෙකි. ඔහු හත පමනක් පාස් මැට්ටෙක් යන්න පට්ට බොරුවකි. ඔහු සහ මම දෙදෙනාම පාඩම් කටයුතු සදහා වත්තල පුස්තකාලය...
  16. skymicro

    ලංකාවේ අමාත්‍යංශ පට්ටයි යකෝ

    කැබිනට් අමාත්‍යංශ - කෘෂිකර්ම , අධ්‍යාපන ,ප්‍රවාහන ,වාරිමාර්ග ,වරාය :cool::cool::cool::cool::cool: රාජ්‍ය අමාත්‍ය - එනසාල් ,කරාබුනැටි ,සාදික්කා,බතික් සරං ,සිංහල උලු ,මෝඩ ගඩොල් ,ප්ලාස්ටික් බේසම් ,සිමෙන්ති මල්පෝච්චි, කෝච්චි පෙට්ටි :lol: :lol: :lol: :lol: :lol: :lol:
  17. skymicro

    කිරක් තමා ඉතින්

    ශ්‍රී ලංකා නිදහස් පක්ශෙ බින්දුවට දැම්ම ඒ නිසා පොහොට්ටුව හැදුන UNP බින්දුවට දැම්ම දෙකට කැඩුව මහින්ද අගමැති කරල JVP එකේ UNP යට ඇදුම පෙන්නුව ජෙප්පොත් ඉවර කරා UNP නැති නිසා TNA එක බංකොලොත් උනා තම්බින්ට ආණ්ඩුවට එන්න බැරි නිසා උනුත් සයිලන්ට් උනා පොලොන්නරුවෙන් ඉතිහාසයේ වැඩිම මනාප ගාන ගත්ත පස්න...

    No contents