1. 577

    action cam

    අඩුවට action cam monawada teyenne
  2. 577

    මේ මොකක්ද

    මේ ඔලුවට දාගෙන ඉන්න එක මොකක්ද බං කොහෙන්ද ගන්න තියෙන්නේ?
  3. 577

    ඕස්ට්‍රේලියා

    ඕස්ට්‍රේලියා විසිටින් වීසා මාස කීයකට දෙනවද? 03 month or 12 months??
  4. 577

    baby cheese

    Any recommend cheese for babies below 01 year?? i need No Salted cheese...
  5. 577

    සිංහල ටයිප්

    මචංලා එක්සෙල් වල වචන ටයිප් කරද්දී වචන නිකම්ම වෙනස් වෙන එක හදන්න පුලුවන්ද? දරුවාගේ කියල ටයිප් කරද්දී දරුගේ කියලා නිකම්ම වෙනස් වෙනවා.
  6. 577

    වාහන මිල

    අයවැය 2022 දී වාහන මිල මොකක් වෙයිද මචංලා. කවිඩ් තත්වය දෙසැම්බර් වෙද්දී සාමාන්‍ය තත්වයට පත්වෙයිද? සංචාරකයෝ එන්න ගත්තම තත්වය හරි යාවිද?
  7. 577

    හරියට රට වහමු

    මේ වැහිල්ල නම් අවුරුද්දක් ගියත් වැඩක් නැහැ වගේනේ බං මිනිස්සු පාරේ ගොඩක් උන්ට කරකියාගන්න දෙයක් නැහැ. හරියට වැහුවා නම් සති දෙකකුත් ඇති වැඩේට කලින්ම නිවේදනය කරනවා රට වහනවා කියලා. උදා ලබන මාසේ 01 ඉදන් මාසයකට රට වහනවා. අලුත් අවුරුද්දට දින ගනිනවා වාගේ ටීවී එකේ දින ගනිනනවා වහන්නේ මෙදාට කියල. ආහාර...
  8. 577

    හැදියල්ලා දැන්වත්

    සමාජ මාධ්‍යයට එක එක ඒව දාලා අන්තිමට කෙල උනාම වටේ අඩ අඩ යන එක හෙන නෝන්ඩියි නේ බං. තියෙන හැම එකටම යන යන තැන ගහන ගහන ෆොටෝ දානවා. අන්තිමට එක එකා එඩිට් කරා කියයි , සම්භන්ධ නැති සිද්ධි වලට ඇදල ගත්තයි ගගා අඩන්න ඕනිද බං ඕව නොදාම හිටියනම් ඉවරයි. නිකං රැල්ලට යන යන තැන පස්ස පේන්න ෆොටෝ දදා පස්සේ අඩනවා...
  9. 577

    උදවු උදවු

    එක්සෙල් ෂීට් එකක අවු 18 ඉදන් නම හා වයස ටයිප් කරලා තියෙනවා අපිලිවෙලට නම් 1650 ක් වගේ. මේකේ 18-29 අතර කාන්ඩයේ කී දෙනෙක් ඉන්නවද? 30 ඉදන් 60 වෙනකම් කී දෙනෙක් ඉන්නවද කියලා ඉක්මනින් ෆිල්ට කරගන්න විදිහක් දන්නවද?
  10. 577

    වයිරස් මතුපිට රැදෙන කාලය

    කෛාවිඩ් වයිරසය මතුපිට කොච්චර කල් නොනැසී පවතිනවාද? උදා ලී වල/ ඇදුම් වල/ ප්ලාස්ටික් වල/ ෆෝන් වල? සල්ලි කොල වල වගේ?
  11. 577

    Rs.5000/=

    රු.5000/= බෙදන එක ගැන උඹලගේ අදහස මොකක්ද බං? රට වහපු කාලේ නම් කමක් නැහැ. ඒත් දැන් මෙහෙම බෙදල විසදන්න පුලුවන්ද ප්‍රශ්න. ත්‍රීවීල් බයික් වලින් ඇවිත් සමෘද්ධිලාභියෝ සල්ලි අරන් යනවා. නිලධාරීන් පට්ට කට්ටක් මේ දවස් වල
  12. 577

    Ms office activation

    Microsoft office professional plus 2016 ඇක්ටිවේට් කරගන්න උදව්වක් ඕනී..........
  13. 577

    Help Huwawei Y6s

    මචං Huwawei Y6s ෆෝන් එක හාඩ් රීසෙට් කලා. තිබ්බ ඩොකියුමන්ට් , ෆොටෝ හොයාගන්න විදිහක් නැති වෙයිද ආපහු..
  14. 577

    japan bike

    4 ta adu japan bike teyenawanm kiyanna padinna ganna..
  15. 577

    TV සුපිරි කතාවක්

    බලනවනම් බලපියව්. සුපිරි කතාවක්. ඊශ්‍රායල මොසාඩ් එකෙන් ඉරානයේ න්‍යෂ්ටික අවි ස්ථාන වලට ගුවන් ප්‍රහාර දෙන්න රේඩාර් පද්ධතිය හැක් කරන්න එන නියෝජිතයෙක්ගේ කතාවක් යන්නේ. complete season 1 තියෙනවා
  16. 577

    Tenet

    Tenet කතාව මොකක්ද බං. reverse engineering කියල කරන්නේ මොකක්ද? අන්තිමට ඉදිරියටයි පිටුපසටයි යුද්ධය යන්නේ කොහොමද?
  17. 577

    Hand Sanitizer Gel

    ඔයාලා පාවිච්චි කරණ Hand sanitizer එක මොකක්ද? මම පාවිච්චි කරන්නේ HiCare brand එකේ ජෙල් එක. ඒකේ ගතියක් තියෙනවා. සැර සුවදක් එන්නේ නැහැ. ඔෆිස් එකෙන් දුන්නා liquid එකක් ඒක හරියන්නේ නෑ අත පිච්චිලා යනවා වගේ. අනික සැර smell එකක් එනවා. ජෙල් එක දැන් හොයාගන්න අමාරුයි ගොඩක් තැන් වල නැහැ. ඔයාලා පාවිච්චි කරණ...
  18. 577

    Driving Job

    අවිවාහක (අවු 30) නතරවෙලා වැඩ කරන්න පුලුවන්. සැහැල්ලු වාහන බලපත්‍ර තියෙනවා. රියදුරු රැකියාවක් හරි වෙන රැකියාවක් තියෙනවනම් කියන්න. මගේ යාලුවෙක්ට හොයනවා
  19. 577

    බිල්ඩින් කඩා වැටීම.

    බලපන් හැම තැනම වගේ අනවසර ඉදිකිරීම්. තමන්ගේ ඉඩමක උනත් ගෙයක් හදද්දී ඒකට ප්ලෑන් එකක් අනුමත කරගෙන පිලිවෙලට වැඩේ කරන්න ඕන. ඒත් අපේ උන්දැලෑ නැකතක් බලලා මකබාස් ට උවමනා විදිහට එක එක ගෙවල් හදාගන්නවා. අවුරුදු කීපයක් යද්දී ප්‍රශ්න. ඉරි තලනවා, පුපුරනවා. එක්කෝ අල්ලපු ගෙදර එකාට කරදරයි වහලේ වතුර හරවනවා. වලං...
  20. 577

    ලෝන්

    මේ දවස් වල ණය මුදල් වල පොලිය අඩුයි නේද? හොදම ණය ප්ලෑන් එක මොකක්ද ණයක් ගන්න.. මේ දවස් වල ණයක් අරන් වැඩක් කරන එක ලාබයි වගේ. ගොඩක් ඒවගේ 9%යි. කලින් 12% , 14% , 16% ..

    No contents