මචන් පොඩි සිද්දියක් උනා, කෙටියෙන් කියන්නම්.. උබලට උනා නම් කරන දේ කියන් පලයල්ලා.. කරන්න හොදම දේ..
කෙල්ලෙක් සෙට් වීගෙන ආවා, ඒත් ඒකි මට බොරුවක් කලා. මම දැන් ඔක්කොම හොයාගෙන ඉන්නෙ විස්තර හොයද්දි. කොල්ලෙක් ඉන්නවා කතාබහ කරන, ඒත් මොකෙක්වත් නෑ කියල මාත් එක්ක සෙට් වෙන්න ආවේ.. ඒකි දන්නෙ නෑ මම ඔක්කොම...