නිකන් ඉන්න එකේ කල්පනා කලාම ආපු අදහසක්, ලෝක විනාසයක් වෙලා ටික දෙනෙක් විතරක් ඉතුරු උනොත් අපිට ඇත්තටම වැදගත් වෙන රස්සා වෙන්නෙ වෛද්‍ය, structural engineering , agriculture සයිඩ් එක වගේ ඒව විතරයි නේද ? financial,banking,equity market job ටික වැඩක්ම නැති වෙනව , IT සයිඩ් එකත් එහෙමයි. එහෙම බැලුවාම අපි...