1. N

    ජීවිතයට ඔවදනක් 😇

    වතුර පිරවූ වීදුරුවක් තම අත මත තබාගත් මහාචාර්යවරයෙකු තම දේශනය ආරම්භ කළේය. සියල්ලටම පෙනෙන ලෙස වතුර වීදුරුව ඔසවා ගත් ඔහු මෙසේ පැවසීය.. “මේ වීදුරුවෙ තියෙන වතුර කොච්චර විතර බර ඇද්ද” “ග්‍රෑම් 50ක්” “ග්‍රෑම් 100 ක්” “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දුන්නේය. එම පිළිතුරු වලට මහචාර්යවරයා මෙසේ...
  2. N

    ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ අදහස් ආ ලස්සන 🎶

    රූපවාහිනී සංස්ථාවේ ආපන ශාලාවේ ප්‍රේමකීර්ති සිටියා...එතන යකා වැසී ආවේ ටයිටස් තොටවත්ත.. හේතුව දොස්තර හොද හිත කාටූන් එකට ගීතයක් ලියන්න කිව්වත් ඒක ප්‍රේම්ට අමතක වෙලා.. තද වෙලා ආපු ටයිටස් තොටවත්ත.. "ප්‍රේම් තමුසෙට බැරි නම් බෑ කියනවා කියලා කියලා තියනවා ... එවෙලෙම ප්‍රේම් ලියල දුන්නලු අපි කවුරුත් දන්න...
  3. N

    අවු 50ක් කරඬුව වැඩැම්මූ නැදුන්ගමුවේ රාජා 🐘

    මාලිගාවේ රාජා ඇත්ගොව්වෙක් නැතිවම දළදා පෙරහරේ ගමන් කරලා පාවඩය එළනකල් කකුල ඔසවාගෙන ඉන්නවා නිතරම දකුණු දළය මත හොඬතබා ගනි පාන්දර 4ට විතර රාජා තනියම වේගයෙන් මාලිගාවට දුවගෙන ඇවිත්.. අවසන් රන්දෝලි පෙරහරේ ⁣කරඬුව වැඩමවු නැදුන්ගමුවේ රාජා ඇතා පාවඩය සිය හොඬෙන් සකසා ගෙන පා තබන ආකාර⁣ය මෙවර...
  4. N

    මහන්සි වෙයං මචං 👍🏻

    ඉස්කෝලේ යාලුවොත් එක්ක ෂොපිං මෝල් එකකට ගිහින් ඉන්න මේ කොල්ලා කොහේ බලන් ඉන්නවා ඇත් ද? මේ ෆොටෝ එක ගන්න වෙලේ එයා මොනා කල්පනා කරනවා ඇත් ද? සමහරවිට ඒ කිසිම දෙයක් නැතුව හිස්ම හිස් බැල්මක් විතරක් වෙන්නත් පුළුවන් මේ ෆොටෝ එකේ වැදිලා තියෙන්නේ. නමුත් මේ ෆොටෝ එකේ ලස්සන සිද්ධියක් තියෙනවා. පේන විදිහට මේ...
  5. N

    කනෙයියො 🐝

    කියෙව්වට පාඩු නෑ.. ඔබ නොහිතන වැදගත් ලිපියක් 👇❤️ ලොව වැදගත්ම ජීවියා ලෙස මී මැස්සා 2019 වසරේදී ලන්ඩනයේ රාජකීය භූගෝල විද්‍යා සංගමය විසින් නම්කරනවා. ඒ පෘථිවියේ සමස්ථ ශාක හා සත්වයන්ගේ පැවැත්ම උදෙසා බෝග පරාගනය මගින් මී මැස්සන් සිදුකරන අමිල සේවාව නිසායි. එවන් පසුබිමක අප රටෙහි මී බිගු ජනපද සිය ගණනක්...
  6. N

    බොම්බිලි කිව්වට දැකල තියනවද?🐠

    බොම්බිලි කරවල කිව්වට ඇත්තටම දැකල තිබුනේ නැහැ නේද??? අම්මෝ බොම්බිලි කරවල ගඳයි.විශේෂයෙන් අපිරිසිදු,තෙත සපත්තු,මේස් දුර්ගන්ධය දැනුනම ඔබත් එහෙම කියලා ඇති.නමුත් ඇත්තටම බොම්බිලි කරවල කියන්නේ මොනවටද කියලා දැනගෙන හිටියද? දැනගෙන හිටියේ නැත්නම් ඔන්න අහගන්න බොම්බිලි කරවල කියන්නේ මොනවද කියලා. ඇත්තටම මොනවද...
  7. N

    ප්ලාස්ටික් ඇට අහුලා ඉවරද 🤔

    ප්ලාස්ටික් නර්ඩ්ල් ගැන වදවෙලා ඉවරද? ======================== සමහරු හිතන්නෙ ප්ලාස්ටික් ඇට ඔක්කොම අහුලල ඉවරයි කියල. නෑ තවම එකතු කරනව. ඒත් මගෙ තක්සේරුවෙ හැටියට කොහොම එකතුකලත් 50%කට වැඩිය එකතු කරන්න බැහෑ. ඉතිරිය වැලි අතර සැගවිලා මුහුදු වෙරල දිගේ මන්නාරමට ගිහින් ආදම්ගෙ පාලම දිගේ ඉන්දියාවෙ බටහිර...
  8. N

    මොනාද මේ හෙරොයින් 😳

    ඇත්තටම මොනවද මේ හෙරොයින් කියන්නේ? හෙරොයින් යනු ලංකාවේ නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍යයක් නොවේ. හෙරොයින්හි විද්‍යාත්මක නාමය ඩයිඇසිටයිල් මෝෆීන්ය. මෝෆීන් නිපදවන්නේ පොපි ශාකයෙන් ගන්නා අබිංවලිනි. පොපි මල වියළී යාමෙන් පසු ඉතිරිවන ගෙඩිය ඉංග‍්‍රීසි භාෂාවෙන් pod of the poppy flower ලෙස හැඳින්වෙයි. පහත...
  9. N

    උතුම් වැඩක් ❤️

    29 සෙනසුරාදා, ඒ කියන්නෙ ඊයෙ වෙලාව රෑ 10.16 යි ... රුවන්වැලිසෑය එන්ට්‍රන්ස් එක ගාව හරියටම පාර්කින් එක ඉස්සරහ... මාත් ඒ වෙලාවෙ වැඳල එලියට ඇවිත් හිටියෙ... ටික වෙලාවකින් මනුස්සයෙක් ආව ටිකක් පොඩි කාඩ්බෝඩ් පෙට්ටියකුත් අරගෙනම... මන් ඒත් බැලුවා මේ මනුස්සය මේක විසික් කරන්නද යන්නෙ මේ කියලා... නෑ...
  10. N

    අහන්න වටින කතා

    දිනේශ් මුතුගල සර් ගෙ කතා සෙට් එකක් තියනවා හරි වටින ඒවා ❤️❤️
  11. N

    තරුන ජීවිත විනාශ කරන අයිස් 😢

    විනාශයේ සෙවනැලි ලොව අංක එකේ මත්ද්‍රව්‍ය😵😵 ක්‍රිස්ටල් මෙත් (Crystal meth) හැමෝම දන්න නාමය #අයිස්....😵😵 මිදුනු අයිස් වල පෙනුම එන්න ආපු නිසයි අයිස් කියලා ප්‍රසිද්ධ උනේ.. ඒත් දැන්නම් වෙනස් ස්වරූප වලිනුත් එනවා ගොඩක් අය දන්නවා අයිස් කොහොමද ජනතාව අතර ප්‍රසිද්ද උනේ කියලා ඔයාලා බලලා ඇති ලෝකයේ...
  12. N

    කැනඩා ඉන්වෙස්මන්ට් රෙසිඩන්ට් වීසා ගැන දන්න කෙනෙක් ?

    කැනඩාවට ඉන්වෙස්මන්ට් රෙසිඩෙන්ට් වීසා ඇප්ලයි කලාම වීසා ප්‍රොසෙස් එකට කොච්චර කාලයක් යනවද කියල දන්න කෙනෙක් ඉන්නවද ?
  13. N

    සතා අදුරගන්න පුළුවන්ද ?

    සතා අදුරගන්න පුළුවන්ද ? සර්පයෙක් කියලා නේද හිතුවේ, මේ විලෝපිකයන්ගෙන් බේරෙන්න තටු සර්ප පෙනුමක් ගත් සලඹ විෂේශයක්
  14. N

    ලංකාවට සමාන දූපත 😳

    සැවොම පුදුම වූ ශ්‍රී ලංකාවට සමාන දූපත 🏝️ Pulau Kenawa Island කෙනාවා දූපත නිරිතදිග නුසා පළාතේ සුම්බාවා දූපතට ආසන්නව පිහිටි කුඩා දූපතකි. ලොම්බොක් සිට මෙහි පැමිණීමට නම්, බස් රථයක් සහ තොටුපළකින් දූපතට යා යුතුය. දූපතේ පිහිටීම : බැලූ බැල්මට ශ්‍රී ලංකාවේ පිහිටීමට බෙහෙවින් සමාන වූවත් ඇසට පෙනෙන...
  15. N

    ගෙම්බෙක් වෙන්න එපා 🐸

    ගෙම්බෙක්ව ලිපේ තියන වතුර භාජනයකට දාලා ලිපට ගින්දර දැම්මම, ගෙම්බා ඒ රත් වෙන වතුරේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට හදා ගන්නවා... වතුර තව තව රත් වෙනවා ඌ ආයේ ආයේ වතුරේ උෂ්ණත්වයට අනුගත වෙන්න බලනවා... හැබැයි එක වෙලාවක් එනවා වතුරවල උෂ්ණත්වයට ගෙම්බට උෂ්ණත්වය හදාගන්න බැරි වෙන... ගෙම්බා භාජනයෙන් එළියට පනින්න...
  16. N

    කිරුළ මුතු ලිහී සරසර හඩින් වැගිරෙනා ගීතයේ අරුත ❤️

    -කිරුළ මුතු ලිහී සරසර හඩින් වැගිරෙනා - ================================ මේ ගීතය ලියවෙන්නෙ ලංකාවේ වයෝවෘද්ධ ,නර්තන කලාවට දැවැන්ත සේවයක් කරපු නර්තන ශිල්පියෙක් ගැන ..ඔහුව අගය කරන්න ඒ කාලේ රාජ්‍ය මට්ටමින් සම්මාන උලෙලක් තියනවා රටේ මුල් පුටුවල අය ඔහුට සම්මාන පුදලා යන්න යනවා ...මේ උත්සවයටම රත්න ශ්‍රී...
  17. N

    මොබයිල් එකට අකුණු වදිනවද? 🤔

    ⛈️⛈️.අකුණු අකුණු ⛈️⛈️ ===================== තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්න හිතුවෙ. සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. ඒත් වළාකුලකට කොහෙන්ද ආරෝපණ? මතකද පොඩි කාලෙ පෑනක් හිසකෙස් වල පිරිමැද්දම ඇතිවන ස්ථිති...
  18. N

    දේශපාලනය සහ යතාර්ථය 😑

    රුසියානු ජනාධිපති ස්ටාලින් වරක් කුකුළෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත්, පිහාටු එකින් එක උදුරා ගෙන ඌ ව බිමට විසි කලේය. කුකුළා වේදනාවෙන් කෑගසයි !!! , නැවත ඌට පහර දී, සම්පූර්ණයෙන්ම පිහාටු උදුරා ඌ පහළට විසි කලේය. ඉන්පසු ඌ ඉදිරිපිට ධාන්‍ය ස්වල්පයක් විසි කළේය. කුකුළා එය අනුභව කර සෙමින් සෙමින් ඉදිරියට...
  19. N

    නමක් ගමක් දන්නෑ ඒත් මනුස්සයෙක්

    නමක් ගමක් දන්නෑ ඒත් මනුස්සයෙක්. කොරෝනා කාලේ අලුත් වන වෙළදාම. මේ බිත්තර වෙළෙන්දෙක්. ඔහුගේ බයිසිකලේ අත සේදීමට වතුර ටැංකියක්, සබන්, අත පිහදාන රෙදි කෑල්ල, මෙගා හෝන් එකක්, මුදල් දා ගන්න භාජනයක්, මීටර 3/4 පොල්ලක්, මීටර් 1.1/2 දිග පොල්ලක ගැසූ පලාස්ටික් බාජන 2 , බලපත්‍රය හා බිත්තර ද තිබෙනවා. මුලින්...
  20. N

    කාම මිථ්‍යාචාර අකුසල 😳

    _______කාම මිථ්‍යාචාරය_______ කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර...

    No contents