දෑන් ප්රකාශ කර්ලා තියෙන හදිසි තත්ත්වයත් එක්ක හෙට මිනිස්සුන්ට පොලිස්/හමුද ප්රහරයක් එල්ල වීමෙ හෑකියාව වෑඩියි. පොලිස්ය/හමුදාව පුරුදු කරලා තියෙන්නෙ ඉදිරියට එන අය තමන්ගෙ හතුරා විදියට දකින්න නිසා ඊ වෙලාවට එයාලට කතාකරලා මිනිස්සුන්ට හානිකරන එක වලක්වන්න කෑමති කරගන්න එක අමාරුවෑඩක්. එත් අපි මෙ වෙලාවෙ අපෙ...