ආන්ඩුව හරි
අපි මොහතකට හිතමු මේ ආන්ඩුව කියන ඒවා හරී කියලා. ඒ කියන්නෙ මහින්ද රට කෑවා, නය කලා, බන්කොලොත් කලා කියලා. එහෙනම් මේ රජයට හම්බුවෙලා තියෙන්නෙ බන්කොලොත් රටක්. එහෙම රටක් ගොඩ ගන්න ටැක්ස් වැඩි කරලා, සහන කප්පදු කරලා අවන්ක උවමනාවක් නම් තියෙන්නෙ ඇයි උන් විතරක් සැප ගන්නෙ රටක් විදවන්න දීලා?
උබල...