බෝයිස් මොනිටර් එකක් ගන්න වෙනවා :sorry:
ඉස්සරහට තවත් ගණන් යන හින්ද අහුවෙන මොකක් හරි ගන්න වෙනවා.
budget එකට සෙට් වෙන්නේ මේ දෙක තමා. මේ දෙකෙන් මොකක්ද හොඳ?
1. VIEWSONIC 24" VA2406-H-2 - Rs. 33,000 (https://www.nanotek.lk/product/1928)
මේක IPS නෙමේ VA පැනල් එකක්.
2. Monitor HP M24f (24") - Rs...