උදේ 5.00 විතර හෙන ගැහුවා වගේ සද්දයක් ආව යාලු. උඩ විසිවෙලා නැගිටුනේ ඇඳෙන්.🙁 මොකක්ද උනේ කියල හිතා ගන්නත් බෑ. ටිකක් වෙලා ඉඳල සාලෙට ඇවිත් බැලුවම අර plug points වල වටේ තියෙන plastic frame එහෙම කීපයක් විසි වෙලා ගිහින් තිබුන. Trip එක බැලුවම කළු වෙලා, අර test button එක එහෙම විසිවෙලා බලු තඩියගෙ කටේ තිබිල...