යාලුවනේ මම දේපල වෙළඳාම් සමාගමකින් ගෙවන්න ඉඩමක් ගත්තා.:P :P :P
තව ටිකක් ගෙවන්න තියෙනවා. :yes: :yes: :yes:
මට දැනගන්න ඕන ඉඩමේ ඔප්පුව ලියන කොට මුද්දර ගාස්තු හා
නීතීඥ ගාස්තු කීයක් විතර වෙනවද කියලා.:confused: :confused: :confused:
( පර්චස් 15.. මම ගත්තු මිල රැකියා 1,450,000 )
:lol: :lol: :lol: