Vehicle import කරන කව්ද ඉන්නේ කිරියේ, දැන් මේ 2007 න් පස්සේ ආව Honda CIVIC FD2R (TYPE R) හරි Honda CIVIC FD2RR (MUGEN RR) හරි car එකක් import කරගන්න විදියක් නැද්ද ?
දන්නා තරමට ලංකාවේ CIVIC FD2R 7 ක් වගේ තියෙන්නේ (units 13,000), එකම එක Honda CIVIC FD2RR MUGEN RR එකක් තියෙන්නේ (units 300 න්...