1. kepu

    පුලුවන් විදිහකට මොනා හරි කරන්න

    බොරුවට Degree එකක් දෙනවා කියලා සල්ලි කඩා ගන්න scams තියෙනවා. හොඳට හොයලා බලන්න කියන්න රජයෙ කැම්පස් එකක් නොවෙන නිසා
  2. kepu

    අර racist හැරල් බෝල්ඩර්

    අප්‍රේල් 26 ත් ඉන්ස්ටා පෝස්ට් එකක් දාල තිබ්බේ
  3. kepu

    රාජ්‍යය සේවකයන්ට සුභ ආරංචියක් (අනාවකි 4)

    IMF යන්නේ නැත්නම් මෙහෙම කරයි
  4. kepu

    අසාමාන්‍යය ලෙස දාඩිය දාන්නේ නැද්ද බං?

    මේ දවස්වල කාටත් දාඩිය ගලනවා . අද මගෙන් යාළුවෙක් අහනවා 'මචං ඔය දාඩියද , වතුරද ' කියලා
  5. kepu

    artika sanwardana niladari kanakgen monawada ganna pulluwan sewawan

    සතියේ දවස්වල උන් ගෙදර ටීවී බල බල ඉන්නකොට ගිහින් අහන්න ඕක . පොලියට දෙන්නේ නැද්ද කියලා අහයි
  6. kepu

    මහින්ද අස්වීමට සූදානම්, ඩලස් අගමැතිදූරයට ?

    ඒත් මචං එන අගමැතිවත් කන්ට්‍රෝල් කරන්නේ පවුලේ කට්ටියමනේ
  7. kepu

    පොල්ගොල්ලෙ ඉඳං උකුවෙලට උමගක් තියනව කියල දැනං හිටියද?

    ඔව් මචං. මේක මාතලේ නුවර කෝච්චියේ යනකොට පේනවා
  8. kepu

    අරගලයට එකතු වන්න...පැතුම් කර්නර් රාජ්‍ය සේවකයින්ට කියයි

    හුඟක් රජයේ සේවකයන්ට ඕකට ඇක්ටිවිලි බහින්න බැරි ඔවුන්ට පවතින ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය ව්‍යවස්ථාපිතව නොමැතිකම. හිත යටින් කවුද ඕකට අකමැති?
  9. kepu

    "රට අස්ථාවර කළ - ප්‍රතිපත්තියක් නැති - මර්දනකාරී මේ රජය වහාම ජනමතය හිස නැමිය යුතුයි." පාදෙනියලා කියයි

    මේ ලියුම උනත් සංගමේ සභාපති පාදෙණියගේ අත්සන නැතුව ලේකම්ගේ අත්සනින් විතරයි එන්නේ. පාදෙනිය ගොට්ට අල්ලලා ඔලු කාලා දැන් අයින් වෙන්න කියන්න බය ඇති
  10. kepu

    විරෝධතා වැඩි වේගෙන ඵනවා..ඉක්මණටම හිට්ලර් පාලනයක් ඕන..- ඥානසාර හාමුදුරුවෝ...😑

    ඔය සෞඛ්‍ය සේවා වර්ජනයේ දි කියපු එකක් මට මතක විදිහට
  11. kepu

    Wahinawa neda

    ඉතින් කොහොමද අපි මේ ආයතන ගැන විශ්වාසය තියන්නේ ?
  12. kepu

    මචන්. මිනිස්සු සමහරවිට යථාර්තය අවබෝධ කරගෙන වෙනස් වෙනවා. ඒක ලෝක ස්වභාවය
  13. kepu

    ගෙදරට ආපු අමුත්තා පැන්නීමට😤 උදව්...

    ටීවී එකේ නිව්ස් ටික සද්දෙට දාන්න. එතකොට නිකන්ම සල්ලි දෙයි බඩු වලට
  14. kepu

    Thanks brother

    Thanks brother
  15. kepu

    Smart TV

    Ok machan.Thanks
  16. kepu

    Smart TV

    Meka machan dan TV play store eken remove karala neda?

    No contents