1. N

    රස කැවිලි රෙසිපි

    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලඟ ලඟම එනවා නේද . රටේ පවතින තත්වයත් එක්ක අවුරුද්දක් ගැන හිතා ගන්නවත් බැරි කාලයක් අපි මේ පහු කරන්නෙ .ඒත් ගෙදර තියන දේවල් වලින් ඔයාලට පුලු පුලුවන් විදියට අවුරුදු මේසය රසවත් කර ගන්නට පුංචිම හරි දෙයක් හදා ගන්න උදව්වක් විදියට , මං මීට කලින් ඔයාලට ගෙනාපු රස කැවිලි රෙසිපි...
  2. N

    හාස්කම් බහුල - නල්ලූර් කන්දස්වාමී හින්දු කෝවිල 🔯✡️🕎🙏 (Nallur Kandaswamy Kovil)

    අද මේ තෛපොංගල් දිනඅපි කතා කරන්නේ හින්දු බැතිමතුන්ගේ පූජනීය කෝවිලක් ගැන... ඒ නල්ලූර් කන්දස්වාමී හින්දු කෝවිලයි... යාපන නගරයට ඉතා සමීපව යාපනය පේදුරුතුඩුව මාර්ගයේ තමා මේ කොවිල තියෙන්නේ.. යාපනයේ විවිධාකාර ඓතිහාසික ස්ථාන අතර නල්ලූර් හින්දු කෝවිල විශේෂ වන්නේ එහි ඇති ආගමික හා සංස්කෘතික වැදගත්කම නිසා...
  3. N

    දවසේ වැදගත්කම - මාර්තු 27 ලෝක නාට්‍ය දිනය (Significance Of The Day - March 27 World Theatre Day)

    ලෝක නාට්‍ය දිනය අදට (27) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු, 'ජාත්‍යන්තර රංගකලා ආයතනය' (International Theatre Institute - ITI), වර්ෂ 1961 දී 'ලෝක නාට්‍ය දිනය' (World Theatre Day - WTD) සැමරිය යුතු බවට තීරණය කළේය. ඒ අනුව, මාර්තු මස 27 වන දින 'ලෝක නාට්‍ය දිනය' වෙනුවෙන් වෙන් කෙරුණි...
  4. N

    Sindu Potha (සිංදු පොත) Android App

    Google Paly 👉 https://play.google.com/store/apps/details?id=com.sindu_potha අදම install කරගන්න.ඒවගේම rate කරල comment එකක් දාලා සප් එකක් දෙන්න.
  5. N

    Wishmitha Lokaya (විශ්මිත ලෝකය)

    smart news app that organizes what’s happening in the world to help you learn more about the stories that matter to you. More than 100 Samanya Danima Sinhala (සාමාන්‍ය දැනීම 100+ Q & A) This app is consisting with more than 100 questions and answers of Samanaya Danima Sinhala (සාමාන්‍ය දැනීම...
  6. N

    වැලි අනෝදා වල ගුණ 7ක් | Your Choice Way

    වැලි අනෝදා වල තුවාල සුව කිරීම සහ වේදනා නාශක ගුණ ඇත. නිස්සාරණය සුළු තුවාල වලට බෙහෙවින් උපකාරී වේ. රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කිරීමේ හැකියාව ද එයට ඇත. වැලි අනෝදා වල ඇති ප්‍රති-බැක්ටීරියා ගුණාංග නිසා E.coli වැනි වික්‍රියා විනාශ විය හැකි නමුත් කුරුලෑ වලටද ප්‍රයෝජන ගත හැකිය. පිළිකා සහ හෘද රෝග වලින් ද...
  7. N

    මීමූරේ ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Meemure Aranya Senasanaya)

    අද අපි මතක් කරන්න යන්නේ ලංකාවේ සුන්දර ගමක පිහිටි ආරණ්‍යයක් ගැන... මහනුවර දිස්ත්‍රික්කයට අයත් මීමුරේ - පුස්සේඇල නම් රමනීය ගම්පියස ආසන්නයේ පිහිටි මෙම සෙනසුන "මීමුරේ ආරණ්‍ය සේනාසනය"යි. කදු වැටියක පිහිටි මේ ආරණ්‍ය හරිම සුවිශේෂි.. මීමුරේ යන ඔබත් මෙහි යනවා නම් මේ ආරණ්‍ය සේනාසනයේ අභිවෘද්ධිය සදහා...
  8. N

    ලොව උසම දියඇල්ල - වෙනිසියුලාවේ ඒන්ජල් (Angel Of Venezuela)

    දකුණු ඇමෙරිකාවේ ගිණිකොණ දිග වෙනිසියුලාවේ "කරාඩි" නදියෙන් උපත ලබන ඒන්ජල් ලොව උසම දිය ඇල්ලයි. මෙහි උස අඩි 3212 කි. වෙනිසියුලානුවන් "සාල්තෝ සියුජල්" නමින් මෙම දියඇල්ල හඳුන්වති. ඒන්ජල් දියඇල්ල සොයාගැනීමේ පුරාවෘත්තය වර්ෂ 1935 දී සිදුවූවකි. ගුවන් නියමුවෙකු වූ "ජිමී ඒන්ජල්" රත්තරන් නිධි පිළිබඳව...
  9. N

    සිත් පහන් වෙන - දෙගල්දොරුව රජ මහා විහාරය ☸️🙏❤️ ( Degaldoruwa Raja Maha Viharaya )

    අද අපි කතා කරන්න යන්නේ මහනුවර අම්පිටිය ග්‍රාමයේ පිහිටා ඇති සකස් කළ ගල් ලෙනක් තුළ නිර්මාණය කර ඇති විහාරයක් ගැන.ඒ නමින් දෙගල්දොරුව රජ මහා විහාරයයි.. මේ විහාරයේ මහනුවර යුගයේ චිත්‍ර දක්නට ලැබෙනවා.. කීර්ති ශ්‍රි රාජසිංහ රජු විසින් ඉදි කිරීම් කටයුතු ආරම්භ කළ මෙහි වැඩකටයුතු නිම කළේ ශ්‍රී රාජාධි...
  10. N

    කැබැල්ලාව අඹව පුරාණ විහාරය ☸️❤️😇 ( Kaballawa Abawa Purana Viharaya )

    කුළියාපිටිය හෙට්ටිපොළ ප්‍රදේශයේ තමා මේ පුරාණ විහාරය පිහිටලා තියෙන්නේ... ඉතින් සිත් පහන් වෙන නිස්කලංක පරිසරයක පිහිටි මෙම විහාරය වැද පුදාගන්න ඔයාලත් මෙහි එන්න... මෙවැනි සංචාරක ස්ථාන 200 ත් වඩා පැහැදිලිව දක්වා ඇති ලංකාවේ එකම app එක wishmitha lokaya app එක google play එකෙන්ද අදම install...
  11. N

    මිනිස් මොළය ගැන තව දුරටත් (More About The Human Brain)

    ඉතා සංකීර්ණ අවයවයක් වන මිනිස් මොළය ස්නායු පද්ධතිය තුළ ඇති වැදගත්ම අංගයකි.තම ශරීරයට සාපේක්ෂ ව විශාල ම මොළය පිහිටන්නේ මිනිසාට වන අතර එහි පරිමාව ඝන සෙ.මී. 1200 - 1500 දක්වා වෙනස් වේ. මස්තිෂ්ක අර්ධගෝල දෙකකින් හා අනුමස්තිෂ්කයකින් මොළයේ වැඩි කොටසක් සමන්විත වේ. මොළයේ උදරීය පසින් කපාලීය ස්නායු 12ක් පැණ...
  12. N

    ගුණාලාංකාර පුරාණ රජමහා විහාරය ☸️🙏😇 ( Gunalankara Purana Raja Maha Viharaya )

    වටරැක ගුණාලාංකාර පුරාණ රජමහා විහාරයේ දොළොස් රියනක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පින්කම පසුගිය දා පැවැත්වුණා... 🙏දොලොස් රියනක් උසැති බුදු ප්‍රතිමා වහන්සේ සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙත්වා.. .🙏 🌹🙏 මෙවැනි සංචාරක ස්ථාන 200 ත් වඩා පැහැදිලිව දක්වා ඇති ලංකාවේ එකම app එක wishmitha...
  13. N

    නිදහස් දවසේ ඉර බැස යන සැන්දෑවේ මුහුද අසල 🏖🌊🌊🏖 ( Muhuda [ Sea ] )

    හවස් යාමේ සීතල සුලග වැදෙන්න අපි යන්න ආසම තැනැක් තමා මුහුදු වෙරළ කියන්නේ.. අද මේ නිදහස් දවසේ සෙනග නොගැවසෙන හලාවත මුහුදේ එක් තැනකට අපි ගියා..... මුහුද අසලට ගිහින් ඒ දිහා බලන් ඉන්න එකත් භාවනාවක් වගේ... හිතේ තියෙන හැම දුකක්ම එක නිමේෂයකින් අමතක කරන්න හොදම තැන මුහුද.. රළ එකිනෙන ඇවිත් ගල්පර වල හැපී...
  14. N

    වයසට යාම වළක්වන වසර සිය ගණනක් ජීවත් විය හැකි හිමායන නින්ද මොකද්ද ?...😴 (Cryonics and Cryo-sleep)

    මොකද්ද මේ හිමායනය - හිමායන නින්ද හෙවත් ශිශිර තාරකා නින්ද ?(Cryonics and Cryo-sleep) මේ සංකල්පය කරලියට එන්නේ විද්‍යා ප්‍රබන්ධ කතා හා චිත්‍ර පටි තුළිනි.වර්තමානයේ මිනිස් ආයුෂ උපරිමය වසර 100 වගේ වෙන්නේ.නමුත් ඉතා දීර්ඝ ගැඹුරු අභ්‍යවකාශ ගමනකදී වසර 100 ක් ඉතාමත් සුළු කාලයක්.එසේ නම් දැනට පවතින තාක්ෂනය...
  15. N

    මහියංගන සෑ රජුන් වදිමූ - මහියංගන දාගැබ්වහන්සේ 🙏☸️😇 ( Mahiyangana Dagabwahanse )

    අද අපි කතාකරන මේ දුරුතු පොහෝ දිනය හරිම සුවිශේෂි බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය හා බැදි සුවීශේෂී දිනයක්.... එහි ප්‍රතම සනිටුහන මහියංගන වීම තවත් සුවිශේෂි. ඌව පළා‍තෙහි බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න, කෝරළයෙහි අලුත්නුවර නගර වසමට අයත්ව පිහිටි මහියංගන චෛත්‍යය රාජයාණන් වහන්සේ ශ්‍රී ලංකාවෙහි...
  16. N

    වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala )

    හොයල බැලුවා තිබ්බේ නැහැ හොයා ගන්න.. මේවගේ තැන් තියෙනවා කියලා කියන්න තමා ඉතින් දැම්මේ.. විස්තර හම්බ උනාම කොහොමත් update කරනවා..බොහොම ස්තුතියි comment එකට
  17. N

    ස්වභාවික රසකාරක (Natural Flavors)

    අපි අද කතා කරමු ස්වභාවික රසකාරක ගැන. විවිධ වර්ගයේ කෘතීම රසකාරක පිරිලා ඉතිරිලා යන්න තරම් තියෙන කාලේක මේ ස්වභාවික රසකාරක ගැන මතකයක්වත් අපිට නැති තරම්. ඒ තරම්ම මිනිස්සු කාර්යබහුල වෙලා. කෘතීම රසකාරක වලින් තොර ලොවක් අපිට දැන් නැහැ. පොඩිහිටියගේ සිට වැඩිහිටියා දක්වා කෘතීම රසකාරක අඩංගු ආහාර අපේ කෑමට...
  18. N

    දහවල් හඳ (Noon Noon)

    noon moon
  19. N

    වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala )

    අද අපි කියන්න යන්නේ තවත් පුරාණ ආරණ්‍යයක් ගැන... වෙහෙරගල අරණ සේනසනය කියන්නේ හම්බන්තොට පිහිටි පුරාණ විහාරස්ථානයක්..ං කැළෑ බද ප්‍රදේශයක පිහිටි මෙම පුදබිම ඉදිවෙලා තියෙන්නේ තවත් පුරාණ ආරාමයක් මතයී... පුරාණ ආරාමයේ නටබුන් මෙම ආරාමය පුරා විසිරී තිබෙනවා.. මේ අතර සමහර ලෙන් ගුහා වර්තමානයේ භික්ෂූන්...

    No contents