මෙරට විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ගැන කිසිදු සහතිකයක් නැතැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.
රටේ විදේශ විනිමය ණය ආපසු ගෙවීම කාලසටහනට අනුව ඉදිරි මාස වලදී ගිනි මෙරට විදේශ සංචිත තවදුරටත් පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත...