රට යනකොට ගෙනියන 20Kg traveling bags වල තීන wheels (රෝද) ගන්න තැනක් දන්නේ කවුද???
Airports වල ඉන්න ගොබ්බයෝ හැම පාරම ගෙනියන අලුත්ම bag එකේ අඩුමගානේ එක රෝදයක් හරි කඩනව බං........ මුං කඩන තරමට බෑග් ගන්නත් බෑ... තීන බෑග්වල රෝද එකකට එකක් වෙනස් නිසා මාරු කරන්නත් බෑ............
රෝද නැතුවත් බෑ බෑග් එක...