1. chuti malli

    Data recovery කරන්න ඕන......

    mekata crack ekak thinawada oya laga machan??
  2. chuti malli

    Data recovery කරන්න ඕන......

    Digital camera එකක delete උන photos ටිකක් recover කරගන්න ඕන. අත්වැරදීමකින් camera එකේ තීද්දිමයි delete උනේ. Net එකේ බැලුවම ගොඩක් ඒව තීනව. ඒත් එකක්වත් හරියට සෙට් උනේ නෑ. උබල use කරල ගොඩදාගත්තු software එකක් හරි වෙන ක්‍රමයක් හරි තීනවනන් කොටාගෙන යන්ඩෝ.....
  3. chuti malli

    MS Office 2013 key for Windows 11

    thanks machan. I'll give a try..!!
  4. chuti malli

    MS Office 2013 key for Windows 11

    win 11 walata wedada? DL karanna sure link ekak dennako pls weda karanne ne machoo ------ Post added on 1637857541
  5. chuti malli

    MS Office 2013 key for Windows 11

    Windows 11 දාපු ගමන් MS Office professional plus 2013 deactivate උනා පෙන්ස්....... :(:( Win 11 වලට වැඩකරන activator එකක් හරි key එකක් හරි officially activate කරගන්න විදියක් හරි කියන්න පෙන්ස්..... :D :D
  6. chuti malli

    MS Office License key validity period

    windows 11 වලට වැඩ කරන key එකක් or activator එකක් තීනවද??
  7. chuti malli

    ගෙදර දොරේ වැඩ [DIY]

    මමගාවත් circular saw එකක් තීන්නේ. ඒත් ටිකක් hard වැඩියි වගේ ඒක. ඒකනිසා jigsaw එකක් ගන්න බැලුවේ. use කරල තීනවද ඒක?
  8. chuti malli

    SLT Fiber connections ඉවරයි නේද??

    මේ දවස්වල slt Fiber connections දෙන්නේ නෑ කියල ගාල්ලේ SLT branch එකෙන් කිව්වා... අනිත් පැතිවල තත්වය මොකද්ද?? කවද විතරද ආයේ දෙන්නේ??
  9. chuti malli

    Traveling bag wheels.....

    thamanan ne ban. Airline office hoyagena gihin waathawela owa karanna welawak nene ban travel karana welawata thanks machan. ට්‍රයි එකක් දෙන්නම්....... ------ Post added on 1635090728
  10. chuti malli

    Traveling bag wheels.....

    mun visi karanakota eliyata paninne nedda? mata tama oya model eka set wela ne machan.
  11. chuti malli

    Traveling bag wheels.....

    bag eka kedenne ne ban. wheels tamai kedenne. me photo eketh balanna wheels eliyata penalane tinne. owa kedenawa mun bags wisi karana widiyata. mama use karanne 7 Kg eka 20 Kg ekai.
  12. chuti malli

    Traveling bag wheels.....

    ow machan. mama oka giyaparath beluwa Qatar duty free eke. eth ewage tinneth normal wheels / no warranty kiyala tamai kiwwe. belu belmata quality eka matath set une ne. american tourister ekath tibuna. same problem.
  13. chuti malli

    හූනන් හා මකුළුවන්

    කැරපොත්තන්ට බෝරික් පවුඩර් fresh milk එක්ක දියකරල යෝගට් කෝප්පයක් අඩියටම කපල ඒකට දාල උන් නිතර ගැවසෙන areas වල තියන්න. එතකොට උන් එන්නේ නෑ.
  14. chuti malli

    Traveling bag wheels.....

    කොහෙද බං රු.10000 ට බෑග් තීන්නේ... මම අවුරුද්දකට කලිනුත් ගත්තේ 20000ට. අනිත් එක නිතර රට යන එකයි බෑග් එකේ ගානයි අතර සම්බන්දේ මොකද්ද බං.... :lol::lol: රෝද කැඩිල එකපරක් විතරක් use කරපු 20Kg bags 5 ක් විතර මම ගාව තීනව බං. ඒව 2.50 ලඩි නෙවේ.. උං විසි කරන විදියට මොන brand එකේ උනත් එකයි බං. :(:(...
  15. chuti malli

    Traveling bag wheels.....

    thanks
  16. chuti malli

    Traveling bag wheels.....

    රට යනකොට ගෙනියන 20Kg traveling bags වල තීන wheels (රෝද) ගන්න තැනක් දන්නේ කවුද??? Airports වල ඉන්න ගොබ්බයෝ හැම පාරම ගෙනියන අලුත්ම bag එකේ අඩුමගානේ එක රෝදයක් හරි කඩනව බං........ මුං කඩන තරමට බෑග් ගන්නත් බෑ... තීන බෑග්වල රෝද එකකට එකක් වෙනස් නිසා මාරු කරන්නත් බෑ............ රෝද නැතුවත් බෑ බෑග් එක...
  17. chuti malli

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    To watch the match which pack should i activate??
  18. chuti malli

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    Ok great . Which package should i activate??

    No contents