1. snjy

    TP-Link MR200 router with HBB SIMs

    TP-Link MR200 router එක යූස්‌ කරන කවුරු හරි ඉන්නවද ? SL Agent (Sense lk) ගෙන් ඇහුවම කියනවා එයාලගෙ මොකක් හරි ඇග්‍රිමන්ට් එකක් නිසා එයාලගෙ රවුටර්ස් වල Home Broadband SIM වැඩ නෑලු. මේ රවුටර් එක HBB SIM එක්ක (Dialog HBB විශේෂයෙන්) ට්‍රයි කරපු කවුරු හරි ඉන්නවද? Spec වල හැටියට මේක වැඩ කරන්න ඕනි...
  2. snjy

    ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් රවුටරය අන්ලොක් කරන්න පුලුවන්ද

    Prepaid walata speed limit karala thiyenne kiana eka sure da ? Website eketh thiyenne burstable speed denawa kiala. Mama ada udema check kala 30-40 Mbps awa. Dawal welawata 5-6Mbps wage enne eth stable nam na.
  3. snjy

    Questions Singer Treadmill

    Thank you.. :)
  4. snjy

    Questions Singer Treadmill

    @Amal-Bro Singer treadmill eka gaththada ? Gaththa nam poddak wisthara kiannako
  5. snjy

    Panasonic Indian AC with wifi vs LG AC

    එල එල තෑන්ක්ස් විස්තර වලට. ඔයා ගත්තු LG AC එක Indian එකක්ද?
  6. snjy

    Panasonic Indian AC with wifi vs LG AC

    ඒක හොඳ අයිඩියා එකක්. දැන් බැලුවෙ, අඩු ගානකට "Smart WiFi IR Universal Remote Controller" එකක් ගන්නත් පුළුවන්. Cielo එක වගේ perfect නොවුනට මගේ වැඩේට ඇති වෙයි වගේ
  7. snjy

    Panasonic Indian AC with wifi vs LG AC

    WiFi නැති එකක්ද ගත්තෙ. WiFi තියෙන එකේ නම් ඇප් එකෙන් ඕනි විදියට ටයිමර්ස් දාගන්න පුළුවන් ඇතිනෙ. සර්විස් එකට එන්නෙ outsourced company එකකින් කියනව නේද? අබාන්ස් එකෙන්මද ආවෙ? කෝල් කරල ගෙන්න ගන්න උනාද එයාලම කෝල් කරලා ආවද?
  8. snjy

    Panasonic Indian AC with wifi vs LG AC

    එහෙම ස්පෙෂල් ඕර්ඩර් ගන්නවා කියලා මම දැනන් හිටියෙ නෑ. පොඩ්ඩක් කතා කරලා බලන්න ඕනි.
  9. snjy

    Panasonic Indian AC with wifi vs LG AC

    ඔව් ඔව් සර්විස් ඇග්රිමන්ට් එකකට යන්න වෙනවා තමා..
  10. snjy

    Panasonic Indian AC with wifi vs LG AC

    දම්⁣රෝ එකෙන් කියපු හැටියට නම් wifi තියෙන මැලේසියන් එකක් නෑ එයාලා ගාව :(
  11. snjy

    Panasonic Indian AC with wifi vs LG AC

    මම කලින් ගත්තා Panasonic Aero 10000BTU AC එකක් Damro එකෙන්. ඒක හොඳටම හොඳයි. සර්විස් එකත් හොඳයි. හැබැයි රෑට මාර සීතලයි සමහර වෙලාවට. 26C තමා දාලා තියන්නෙ. එක On Timer එකකුයි එක Off timer එකකුයි විතරක් තියෙන නිසා මැනේජ් කරගන්න ටිකක් අමාරුයි. දැන් මට වෙන කාමරේකට ආයෙ AC එකක් ගන්න උවමනා වෙලා...

    No contents