දෙදෙනකු විවාහවීමේදී කේන්දර සසඳා බැලීම අපේ සමාජය තුළ තවමත් සිදුවේ. නමූත් කේන්දරය මත පදනම් වී සියලු තීරණ ගැනීම මා කිසිසේත් අනූමත නොකරයි. විවාහයේදී කේන්දර සසඳා බැලීමේදී පොරොන්දම් ගැළපීමක් අප සිදුකරයි.
පෙරොන්දම් පිළිබඳව විවිධ මත විවිධ අදහස් පැ
තිර තිබේ. පොරොන්දම් යන වචනය පිළිබඳව නොයෙක් දෙනා...