මචන්ලා LuxuryX / rooter.lk shop එක කොහොමද iPad එකක් ගන්න ?
warranty claims එහෙම කොහොමද ? Trusted place එකක් ද?
අනිත් shops වලට වඩා prices අඩුවට තියනවා (ගොඩක්ම නෙවෙයි ..හැබැයි ටිකක් අඩුයි)
දන්න කෙනක්, එතනින් මොනාහරි Apple products ගත්ත කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න please?