1. pulgaka

    හීන හොයාගෙන -Tele-Film

    මෙන්න මේ ටෙලි ෆිල්ම් එක හොයාගන්න තැනක් තියෙනවද? 2014 ඉදන් හොයනවා තවම නෑ තීම් සෝන් එක නම් මරු තියෙන කෙනෙක් ඉන්නවද ?
  2. pulgaka

    මේ පොරව අදුනන කෙනෙක් ඉන්නවද?

    මේ පොරව අදුනන කෙනෙක් ඉන්නවද? https://www.facebook.com/cscsrilanka මු බොරු පොස්ට් දානවා බන් කොවිඩ් වලින් මැරුණා කියා කියා [සමහර උන් ජිවත් වෙන උන් (අපේ නෑදෑයෝ )] සමහර උන් කේරලයේ උන් :lol:
  3. pulgaka

    Nagarro Sri Lanka

    Nagarro කොම්පැනිය ගැන දන්න කෙනෙක් ඉන්නවද? අලුත් එකක් නේද , ලගදි ලංකාවට අවේ , Working Environment එක ගැන හෙම විස්තරයක් දන්නවද?
  4. pulgaka

    ඇන්ජලා සෙනෙවිරත්න

    අහම්බෙන් හම්බ උන වීඩියෝ එකක් මේක ගැහැණු ළමයි ඉන්න දෙමාපියන් ඉන්නවා නම් මේක වැදගත් වෙයි රටේ ලෝකේ ජිවත් වෙනවා නම් අනිවාර්යෙන් ගැහැණු ළමයිට ජිවිතේ ගැන මිනිස්සු ගැන වැඩිහිටියෝ කියල දෙන්න ඕන ඇන්ජලා සෙනෙවිරත්න මෙච්චර මෝඩද කියලා සමහර තැන් වලදී මට හිතෙනවා එක පාරක් බැදලා තියෙන්නේ කසාද 8ක් කරගත්ත...
  5. pulgaka

    මිනි කූපර් එකක් ගැන

    මචන්ලා මන් මිනි කුපරයක් ගන්න මේ දවස් වල බලනවා (දෙවෙනි වාහනේ විදිහට තමා පාවිච්චියට ගන්නේ ) මිනි කුපර් ගැන මන් ලොකුවට දන්නේ නෑ :sorry: , කාට හරි පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද? ඔටෝ එකක් බලන්නේ පොත් අවුල් කියනවා ගොඩක් ඒවගේ , මොකක්ද ඒ කෙස් එක ? ලීස් දාන්න බෑ නේද වාහන පරණ හින්දා ? රෙපයාර් කෝස්ට් එක...
  6. pulgaka

    PayPal $ ඇත

    Update --SOLD-- PayPal $ ඇත අවශ්‍ය අය විමසන්න
  7. pulgaka

    නීතිපති දෙපර්තමෙන්තුව් ප්‍රථම මාද්‍ය සාකච්චාව

    චන්දෙ කෙසේ වෙතත් මන් නම් මේ නඩුව ගැන හෙන update එකෙන් ඉන්නේ , අඩෝ හිරගෙදරට ෆ්‍රිජ් එකක් ගෙනියනවා කියන්නේ සම්පායෝ මනුස්සයෙක් වෙන්න බෑ
  8. pulgaka

    Paypal Help

    මෙහෙම වෙන්නේ ඇයි ? පෙ පල් එකෙන් කොම් බෑන්ක් කාර්ඩ් එකට withdraw කරනකොට වෙන්නේ
  9. pulgaka

    Hemas, Nawaloka, Asiri

    Hemas, Nawaloka, Asiri මේ හොස්පිටල් වල සර්ජරි එකක් කරගත්ත අය කව්රු හරි ඉන්නවද මේකේ? ඩොක්ටර් සර්ජරි එකට දවසක් දුන්නම එකට කලින් පේ කරන්න ඕනද? නැත්තම් එදාට ගිහින් ඇඩ්මිට් වෙන්නද තියෙන්නේ ?
  10. pulgaka

    BOC ලෝන් රේට් අඩු කරලා කියන්නේ ඇත්තද?

    http://bizenglish.adaderana.lk/bank-of-ceylon-slashes-rates-for-lending-facilities-with-immediate-effect/?fbclid=IwAR1oETsrOHyMdEJ7i_bXJC0ikqLKqTgw7gDzl9QRPmyJiS13iesBaXa9Sx0 සැබෑවක් ද මේ ?
  11. pulgaka

    අලුත් කිරියේ ප්‍රස්නයක්

    නව එළකිරියේ Quote කරන විදිහ කියල දියන්කෝ මම Quote කිලික් කරාට Quote වෙන්නේ නෑ නේ සිරිපාල :frown::frown:
  12. pulgaka

    මේ රවුටරේ හොදයිද?

    මේ portable රවුටරේ හොදයිද බන් ? පාවිච්චි කරපු අය ඉන්නවද? මගේ slt එකට අකුණක් ගැහුවා බන් :(:( ඔපිස් එකේ වැඩ කරගන්න අරක හදනකන් මේක ගන්න බැලුවේ. Any Idea?
  13. pulgaka

    NDB wealth money plus උදව්වක් ?

    NDB wealth money plus වල invest කරපු ය ඉන්නවද ? පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද?
  14. pulgaka

    ශුදෙවයි රන්ගනයි ස්වර්ණවාහිනී ?

    ශුදෙවයි රන්ගනයි ස්වර්ණවාහිනී ? හිරු මාධ්‍ය ජාලයේ සුදේව සහ රංගන එයින් ඉවත්වී ස්වර්ණවාහිනිය සමගින් එක්ව තිබේ. සුදේව හෙට්ටිආරච්චි හිරු මාධ්‍ ජාලයේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ලදී. රංගන ද සිල්වා හිරු රූපවාහිනියේ සහකාර සාමාන්‍යාධිකාරි(විශේෂ වැඩසටහන්)තනතුර දැරූ...
  15. pulgaka

    කොරෝනා අස්සේ පඩි කැපුවද? IT

    කොරෝනා අස්සේ පඩි කැපුවද? IT අඩෝ software industry එකේ තියෙන ලොකු කොම්පැනි වලත් සැලරි කපල කියලා ආරංචියක් තියෙනවා ඇත්තද ? කාගෙන්වත් මැදිහත් වීමකින් තොරව රටට ගොඩක් සල්ලි ගෙනාව , හොද සැලරි රේන්ජ් තිබ්බ field එකක් software industry එක කියන්නේ , මේවත් එහෙම වෙනවා කියන්නේ හෙනම අමාරු සින් එකක් තියෙන්නේ
  16. pulgaka

    යුටිඋබර්ස් ලා ඔක්කොම එක තැනක - COVID 19

    යුටිඋබර්ස් ලා ඔක්කොම එක තැනක - COVID 19 :D :D ZQBu3k1UcWU
  17. pulgaka

    අලුත් ක්‍රමේට ලයිසන් මෙඩිකල් එක ගත්ත කෙන&#3545

    අලුත් ක්‍රමේට ලයිසන් මෙඩිකල් එක ගත්ත කෙන&#3545 අලුත් ක්‍රමේට ලයිසන් මෙඩිකල් එක ගත්ත කෙනෙක් ඉන්නවද? වැඩේ වෙන විදිහ පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද?
  18. pulgaka

    Dialog Extra GB

    Dialog Extra GB ගන්න පුළුවන් මාසෙකට දෙපාරයි ද?
  19. pulgaka

    COPE කමිටුව

    මම අද උදේ ඉදන් COPE කමිටුවේ වීඩියෝ ටික ඔක්කොම බැලුවා මම නම් හිතන්නේ ඒ වීඩියෝ ලංකාවේ චැනල් වල news නවත්තලා ඒ වෙලවට පෙන්නන්න ඕන කියලා මේ ඒවගෙන් ටිකක් එක තැනක කියනවා 5%ක අහුවෙන විදිහේ audit එකක් කරාම මිලියන 84ක ගැහිල්ලක් හොයාගෙන කියලා අනිත් 95% කොහොම ඇද්ද එතකොට ? තව ගැනියෙක් අදින්න ඇදුමක් නෑ...

    No contents