You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
TP-Link MR200 router එක යූස් කරන කවුරු හරි ඉන්නවද ?
SL Agent (Sense lk) ගෙන් ඇහුවම කියනවා එයාලගෙ මොකක් හරි ඇග්රිමන්ට් එකක් නිසා එයාලගෙ රවුටර්ස් වල Home Broadband SIM වැඩ නෑලු. මේ රවුටර් එක HBB SIM එක්ක (Dialog HBB විශේෂයෙන්) ට්රයි කරපු කවුරු හරි ඉන්නවද? Spec වල හැටියට මේක වැඩ කරන්න ඕනි...
-
මම කලින් ගත්තා Panasonic Aero 10000BTU AC එකක් Damro එකෙන්. ඒක හොඳටම හොඳයි. සර්විස් එකත් හොඳයි.
හැබැයි රෑට මාර සීතලයි සමහර වෙලාවට. 26C තමා දාලා තියන්නෙ. එක On Timer එකකුයි එක Off timer එකකුයි විතරක් තියෙන නිසා මැනේජ් කරගන්න ටිකක් අමාරුයි.
දැන් මට වෙන කාමරේකට ආයෙ AC එකක් ගන්න උවමනා වෙලා...