පඩිය 42,000යි පාට්ටයිම් 25,000 ඔක්කොම 67,000 කින් අම්මාටත් කන්න බොන්න දීල,බෙහෙත් අරන්දීල නංගිවත් කැම්පස් යවල මමත් කොළඹ ජීවත් වෙනව. සැප ජීවිතයක් නෙවෙයි ඒ උනාට ඉතින් ගැටගහගෙන ණය නොවී මාරි පැකට් එකක් හරි කාල ඉන්නව ඉතින්. 40,000ට ලමයිනුයි ගැණියි නඩත්තුකරන උං මම වැඩකරන තැන ඉන්නව.