1. nerodroid

    විශ්වවිද්‍යාලයේ දී ලැබුන ලිංගික අත්දැකීම්

    බෝඩිමේ විස්සක් විතර ඉද්දි අපේ පාරක් ගහගන්න එක ගොඩක් අමාරු උනා බන් .... හාඩ් ටයිම්ස් 😪😪
  2. nerodroid

    🔴BREAKING- මයිනා Goes!

    ඕකුන්ට නිකන්ම යන්න බෑ... එක්කෝ හොරෙන් පැනලා යන්න ඕනෙ.. නැත්තන් මැරෙන්නම ඕනෙ... නිකන් අයින් උනොත් ඉතුරු කාලෙ හිරේ ඉන්න වෙන්නෙ කියල දන්නවා උන්
  3. nerodroid

    දිනක්ශිගෙ මේ සීන් එක මොකක්ද

    සිරාවට අහ්හ්...
  4. nerodroid

    IT Job help

    Broh. Mn pegged eka gana neme ahanne... me company 3e SE starting salary genai poddak denaganna one
  5. nerodroid

    IT Job help

    CodeGen , IFS , Calcey SE starting salary kohomada tiyenne. Calcey eke wedi athi neda pegged hinda ? Danna kenek salary comparison ekak karannako..loku udawwak
  6. nerodroid

    r/srilanka LTTE පෝස්ට්

    Mewann weradi ne neh
  7. nerodroid

    තනි සිංහල බව්ද්ද ආණ්ඩුවකට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ වෙසාවෝ

    තනි සිංහල නන් හැම මගුලටම දේවාල අස්සෙ රිංගන්නෙ මොකටද
  8. nerodroid

    මොකක් හරි ආරංචිද

    Oka marila be.... nadu ahala karapu dewal walata wandi gewanna one
  9. nerodroid

    Godsmack - I stand alone

    Heavy riffs and bangin drums
  10. nerodroid

    අඩෝ ගේම් එකක් ගහන්න ආසයි - need recommendation

    Assassins creed Oddysey ghuwa me tike..awlk ne athal
  11. nerodroid

    ඇත්තටම උබල කොහොමද දැනගත්තේ රාජපක්ෂලා හොරකම් කලා කියල

    දූශිතයි කියලා තේරුන හේතු... චන්ද වංචා කරල මාට්ටු උනා... සෝමවංස ඉන්න කාලෙ කෙලින්ම විරුද්දව කතා කරන විරුද්දවාදීන්ව උන්ව මැරුවා... සැකකාරයෝ හැමදාම හංගපු බෝම්බ පෙන්නන්න යද්දි පැනල යන්න ට්‍රයි කරලා පොලීසියෙන් වෙඩි කාලා මැරුනා( මාස ගානක් හැමදාම ඒ නිව්ස් එක ඒ විදියටම ඇහුනා මතකයි ) ‍රතුපස්වල සිද්දිය...
  12. nerodroid

    රෙද්දේ අරගලය | තොපිලට හෙන ගහනවා

    තේරුන් ගනින් උබට වගේ නෙමේ...සමහර මිනිස්සුන්ට ගෙවල් වල ලමයින්ට කන්න දෙන්න විදියක් නෑ කියල.. උන්ට වෙන කරන්න දෙයක් නෑ දැන්. උබට කන්න නැතු උන දවසට උබත් එයි
  13. nerodroid

    දෙරණ TV Manipulation

    මේවා පුලුවන් තරන් ශෙයා කරන එක හැමෝගෙම යුතුකමක්
  14. nerodroid

    දෙරණ TV Manipulation

    හම්බුනා
  15. nerodroid

    දෙරණ TV Manipulation

    මුන් ගහන් ගූ ගේම් වලින් තේරෙන්නෙ මුන් ලගදි යන්න නන් ලෑස්තියක් නෑ... හාමුදුරුවෝ දාල , ඉරාජුත් දාලා තව මේවත් කරල ගූම ගේමක් ගහන්නෙ 😅😅
  16. nerodroid

    දෙරණ TV Manipulation

    මේක ලස්සනට මැනිපියුලේට් කරල තියෙන හැටි පේනවද ? නිව්ස් එකත් එලිබහිද්දිම ඒ විදියටම මැනිපියුලේට් වෙන පෝස්ට් එහෙමත් ශෙයා උනා නේද ? Coincidence ? I think not
  17. nerodroid

    Machan Can I sing?

    Voice training karahan masa 5,6k eka digata.. loku improvement ekak ganna puluwan
  18. nerodroid

    ඇත්තද බොරුද දන්නෙ නෑ.විය හැකියි

    Source : trust me bro 🙂🙂 Jokes aside anything is possible with Rajafuckers
  19. nerodroid

    සින්හළුන්ගෙ කැත ඇයි ?

    සංවර්ධනය වෙච්ච රටවල මිනිස්සුන්ගෙ ජීවිත අපිට වඩා ගොඩක් උසස්(quality) නෙහ්.. උන්ට නිදහස තියෙනවා ගොඩක් අමතර දේවල් වලට.. make up වල ඉදන් යෝගා වෙනකන් උන් ගොඩක් දේවල් කරනවනෙ ලස්සනට ඉන්න.. අපි දාඩිය පෙරාගෙන උදේ හවස කඹුරන එකනෙ කරන්නෙ . අපිට ඒ දේවල් වලට කාලය , සල්ලි එහෙම නෑනෙ .. මන් ඕක හොදට දැක්ක තැනක්...

    No contents