1. C

    Dan ganna

    දැන් buy කරන්න හොදම coin මොනවද මචන්? Eth $10ක වගේ පොඩි ගානක buy කරලා වැඩක් වෙයිද?
  2. C

    සහල් පිටි

    මචන් පොඩියට හාල් කොටන බිස්නස් එකක් පටන් ගත්තා. මැෂින් එකකුත් අරගෙන ලියාපදිංචියත් ගත්තා. දැන් පොඩි ලේබල් කෑල්ලක් හදාගෙන කඩවල් වලට දාලා පොඩ්ඩක් බිස්නස් එක ග්‍රෝ කර ගන්න බැලුවෙ. මචන් දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියනවද සාමාන්‍යයෙන් කල් ඉකුත් වීමේ දිනය දාන්න ඕන දවස් කීයක් වගේද? ලේබල් එක නිකන් කඩදාසියෙ...
  3. C

    100 usdt from binance

    කැමති අය ක්ලේම් කර ගන්න මචෝ :)
  4. C

    බයිනෑන්ස්

    මචෝ බයිනෑන්ස් එක හැදුවට පස්සෙ මෙහෙම වවුචර් එකක් ආවා.මේක ක්ලේම් කරන්නෙ කොහොමද? මම අලුත් තේරෙන්නෙ නෑ ඒකයි ඇහුවෙ. දන්න කෙනෙක් කියපන්කො.
  5. C

    Router එකට UPS එකක්

    මචන් උබලා දන්න, ගන්න ගානට සාදාරණ ups එකක් recommend කරනවද? ලොක්කා හොදටම කරපු නිසා දැන් ගන්නම වෙනවා. තෑන්ක්ස් :)
  6. C

    Trx to trust wallet

    මචෝ මගේ වොලට් වල මොකුත් ටෝකන්වත් මොකක්වත් නෑ. මම සයිට් එකක රෙජිස්ටර් උනා. ඒකෙන් ට්‍රෝන් දෙනවා ඒකට ඩිපොසිට් එකක් දාන්න ඕනෙ. මට දැනගන්න පුළුවන්ද trust wallet එකට මගේ ලග තියෙන සල්ලි කොහොමද diposite කරන්නෙ කියලා. ලොකු ගානක් නෙමේ trx 50ක් වගේ දාගන්නයි ඕනෙ. දන්න කෙනෙක් ඉන්නවා නම් කරන්නෙ කොහොමද කියලා...
  7. C

    බඩු යවන්න

    මචන් මට කිලෝ 4ක විතර පාර්සලයක් දෙහිවලට යවන්න ඕනෙ. මම ඉන්නෙ ගාල්ලෙ ඇතුලට වෙන්න. ගූගල් කරලා හෙන තොගේකට ගත්තා බන් රෙද්දෙ ඩිලිවරි තමයි උන්ගෙ. ආන්ස්වර් කරන්නෙ නෑ.. මචන් මට දැන ගන්න පුළුවන්ද ගෙදරට ඇවිත් පාර්ස්ලේ අරන් යන එකක් නම් වැඩිය හොදයි. නැත්නම් ගාල්ලට ගිහින් දෙන්න හරි කමක් නෑ උබලා රෙකමන්ඩ් කරන...
  8. C

    වෙළදාම් කිරීමට නුසුදුසු දේවල්

    නුසුදුසු වෙළදාම් 5 මොනවද?
  9. C

    Binance

    Coinmarcketcap account දෙකකට එකම binance account id එක දෙන්න පුළුවන්ද බන්..
  10. C

    ඕන අයට විතරයි හොදේ

    AliExpress $3 coupon 😌
  11. C

    ebay

    machn kalin mage ebay eke item valata impressions hodata tibuna. eth dan aththema ne samahara dawasata aththema ne samahara dawasata dekai thunai. kalin hodata tibila dan nathi wenna hethuwak tiyeda machn. mama promoted listing dala tibila ain karala ayeth damma. ita passe idan thamai une. me...
  12. C

    Wait but why

    මචං අර wait but why එකේ එතකොට ගප්පියා එහෙම අර ඇට කෝටු චිත්‍ර අදින්නෙ මොකක් හරි software එකකින්ද නැත්නම් අතින්ද අදින්නෙ.මෙන්න මේවා.
  13. C

    Ebay loadin

    මචං ebay එකේ selling page එක පෙන්නන්නෙ නෑනෙ බන් ඇප් එකේ.. මේක හදාගන්නෙ කොහොමද? කරකැවෙනවා විතරයි. :eek:
  14. C

    මේ සයිට් එක

    Lankatypemoney.com kiyana site eke wada Karapu aya innavada machn. Wada tiyenawada?
  15. C

    මචං

    මචං මේ දවස් ටිකේම මම එක එක ඒවා ගැන ඇහුවා. මොකක් හරි ගේමක් ගහගන්න බලන්නෙ බන් සල්ලි නැතුව එපා වෙලා ඉන්නෙ. මෙන්න මේකයි මට දැන ගන්න ඕනෙ. දැන් අපි ebay වල dropshipping කරනවනෙ AliExpress හරහා. ඒත් බන් ගොඩක් අය china ඒවාගන්න කැමති නෑ. මම බැලුවෙ ලංකාවෙන් මොනවා හරි යවන්න. ඒ යවද්දි කුරියර් සර්විස් එකක්...
  16. C

    Domain selling

    මචං මම ගනිපු ඩොමේන් එකක් තියෙනවා. හොස්ටින්ගර් එකෙන් ගත්තෙ. හොස්ටින් ගත්තම free හම්බුන එකක්. ඒ ගත්තට මොකුත් කරේ නෑ නිකන් තියෙන්නෙ අපරාදෙ හොස්ටිනුත් ගත්තෙ. මම ඒ ඩොමේන් එක විකුණන්න බැලුවෙ. Flippa එකේ දාන්න හැදුවෙ. මම කලින් විකුණලා නෑ මචන්. වීඩියෝ බැලුවා ඒත් එකකවත් කවුරු හරි ඩොමේන් එකක් බයි කරොත් ඒක...
  17. C

    මේ tea එක

    මොනවටද බොන්නෙ මචන්.. දන්න කෙනෙක් කියහන්කො.
  18. C

    Ebay

    මචෝ ebay එකේ auction දාපු item එකකට bid එකකුත් ඇවිත් තියෙනවා. ඒත් මට දැන් ඒක cancel කර ගන්න ඕනෙ. ඒ item එක යවන්න වෙන්නෙ නෑ. Auction එක ඉවර වෙන්න තව පැය 20ක් වගේ තියෙන්නෙ. මේක end list දුන්නොත් අවුලක් නැද්ද? එකෙක් bid කරලා තියෙන නිසා තමයි අවුල. මම මේ ගැන දන්නෙ නෑ බන්. එහෙම කරොත් account එකට...
  19. C

    මේක

    අනේ මචෝ දන්න කෙනෙක් ඉන්නවා නම් මේ කියන්නෙ මොකක්ද කියලා පොඩ්ඩක් කියනවද? මට හරියට තෙරෙන්නෙ නෑ.. ලොකු උදව්වක් බන් 🙏 Hi I just wondered if you had any idea how much longer that my order will be it's been a month already since I ordered the item yet I no it says nearly another month but in my...
  20. C

    AliExpress එකපාරට

    මචන් AliExpress එකේ එක පාරට item කිහිපයක් එක එක addresses වලට යවන්න පුළුවන්ද?

    No contents