ඕක තමයි කියන්නෙ. සමහර එවුන් පාරවල් වල යන්නෙ නිකං චංඩියා කියන මානසිකත්වෙන් (පාර පුරා ත්රීවීල් එක). ඔය කොච්චර ත්රීවීල් තිබ්බත් හදිස්සියකට යන්න ඔය මගුල් එකක් වත් නෑ. එක්කෝ උන් 3KM විතර යන්න 5 - 6 KM වගෙ ගානක් ඉල්ලනවා. පිලිගත් මීටර් අනිවාර්ය කරන්න ඕන. (පිලිගත් කියලා කිව්වෙ සමහරු Phone එකේ App...