පට්ට movie 2 ගැන කියන්න යන්නේ
Reminiscence මේ movie ඒක Mystery, Romance යන category ඒකේ යන්නේ පට්ට Romance movie ඒකක් මෙකේ ඉන්නේ
Hugh Jackman,Rebecca Ferguson,Thandiwe Newton(M:I 2),Cliff Curtis,Marina සුපිරි නඒ නිලියන් මෙකේ සිද්දිය
කියනවානම් තම මතකයන් අවර්ජනය කොට ඒය smart card ඒකකට save කර...