1. rithik_putha

    Vehicle Transfer Paper help

    මචන් වාහනයක් පවර ගන්න පුලුවන් transfer paper ගන්න තියෙන්නෙ කොහෙද? AG ඔෆිස් එකෙන් ඇහුවම එයාල ගාව නෑ. Online download කරල ප්‍රින්ට් කර ගන්න කිව්ව ඔන්ලයින් හම්බුන එකේ එක පිටුවයි තියෙන්නෙ mta 6 පිටු. අර කලින් තිබ්බ පිටු වල කොල ගොඩක් තිබ්බ නේද? දන්න කෙනෙක් පැහැදිලි කරනවද මචන්. ලොකු උදව්වක්
  2. rithik_putha

    foot fetish

    මට foot fetish තියෙනවා මචන්ල. මේ ලගදිත් නුවර ට්‍රිප් එකක් ගියා. සුදු, කකුල් ලස්සන නීට් එකට තියන් ඉන්න කෙල්ලො ඉන්නවා සෑහෙන්න, මට ප්‍රශ්න ටිකක් තියෙනවා දන්න අය කියාගෙන යමු. මට නම් කෙල්ලෙක් නෑ මචන්. foot fetish වලට කැමති කෙල්ලො සෙට් වෙලා තියෙනවද උබලට? කෙල්ලො ආස උන් ඇති නේද උන්ගෙ කකුල් කිස් කරනවට...
  3. rithik_putha

    ආත්ම විශ්වාසය නැති එකට බෙහෙත්

    ආත්ම විශ්වාසය නැති එක බෙහෙත් වලින් සුවයක් ගන්න පුලුවන් වෙයිද? හීනමානය කියන එකේ ලක්ෂණ තියෙනවා. පසුතැවීම දැනෙනවා ගොඩක්, මම හිතන්නේ ආත්ම විශ්වාසය නැති නිසා වෙන්න ඇති. ජීවිතය තේරුමක් නෑ වගේ. බෙහෙත් අරන් සුවයක් ගන්න පුලුවන් වෙයි ද
  4. rithik_putha

    හීනමානය Inferiority Complex

    හීනමානය යනු කායිකව හෝ මානසිකව තමා අන් අයට වඩා අදක්ෂ නොවටිනා හො අ තමාට කිසිවක් කර ගැනීමට නොහැකියි හෝ තම පහත් කියා හදුනා ගැනීමයි. සාමාන්‍යයෙන් අප සියල්ලන් තුලම යම් හිනමාන්යක් පවතින අතර මෙය සාමන්‍ය ලෙස අපට හැගෙන හිනමන්ය නොවේ. මෙම හීනමානය කොටස් දෙකක් වේ. මෙම හීනමානය ඇතිවන අකාරය පිළිබද ඔබ දන්නවද...
  5. rithik_putha

    ඕනවට වඩා පසුතැවීම

    මචන්ල මම කෙටියෙන් කියන්නම්. මට ජීවිතේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මම පොඩි හරි දෙයක් උනොත් ඒ දේ ගැන ගොඩක් හිතනවා. ප්‍රශ්නයක් නැති වෙලාවට මීට මාස ගානකට කලින් හරි මට උන අමිහිරි සිද්ධි ගැන හිතල අවුල් වෙනවා. ඒ කියන්නෙ , මම හදිස්සියේ දෙයක් කරද්දි කලබල වෙලා වගේ තීරණය ගන්නවා. ඒක අවුල් උනාම පස්සේ ඒක...
  6. rithik_putha

    Introvert 👀

    ජනවාරි 2 දා ලෝක Introverts දිනය සමරනු ලැබුවා. ටික දවසක් පහුවෙලා වුණත් මේ ගැන කෙටියෙන් හරි යමක් බෙදාගන්න හිතුණ. කවුද මේ Introverts කියන්නෙ? කොහොමද ඒ අයව හඳුනාගන්නෙ? මුලින්ම ඒ කාරණාව පැහැදිලි කරගම්මු. මනෝවිද්‍යාවෙදි පුද්ගල පෞරුෂයන් අනුව මිනිසුන් වර්ග දෙකකට වෙන් කරනව. ඒ Introvert සහ Extrovert...
  7. rithik_putha

    තමන් කවුද කියලා අවබෝධ කර ගන්න

    මට ලැබුණ අත්දැකීමක් කියන්න යන්නේ. ගන්න දෙයක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගන්න... Extrovert - මම දන්න විදියට සරලව කිව්වොත් , කට්ටිය එක්ක සෙට් වෙලා වැඩ කරන්න ආස කට්ටිය, මෙයාලට තනියම වැඩ කරන්න ගියාම ඔපා වෙනවා. තනියම ඉන්න ගියාම අවුල්. මෙයාලට තමන් වැඩක් කරන්න ගියාම තමන්ගේ ශක්තිය හොදට ලැබෙනවා තව...
  8. rithik_putha

    මේ සිද්ධියට ඔයාල react කරන විදිහ

    මට බස් එකේ යද්දි පොඩි සිද්ධියක් ගැන දාන්න හදන්නේ. මම එවෙලේ කරපු දේ ගැන සහ ඔයාලට උනොත් කරන දේ ගැන දැන ගන්න. මේකයි සිද්ධිය. කොරෝනා එන්න කලින් ගිය අවුරුද්දේ සිද්ධියක් මේක. මම දවසක් කොළඹ ඉදන් හොරණ පැත්තට යන බස් එකක නැග්ගා ගෙදර යන්න. වෙලාව 4.30 ට වගේ ඔෆිස් ඉවර වෙන වෙලාව. සෙනග පිරෙන වෙලාව මම බස්...
  9. rithik_putha

    Extrovert දෙමාපියන්ට introvert දරුවෙක් ලැබුනොත්

    Extrovert දෙමාපියන්ට , ඒ කියන්නේ තාත්තා extrovert කෙනෙක්, අම්මා ambivert ලක්ෂණ තියෙන කොනෙක් කියලා හිතමු. එයාලගේ දරුවා introvert කෙනෙක්. මේ දේවල් ගැන නොදන්න දෙමාපියන් නම් කියන්නේ මේ ළමයා ලැජ්ජා කාරයෙක්, කුලෑටියි, කිසිම මුකරිකමක් නෑ, මනුස්සයො ආශ්‍රය කරන්න බැරි ගෙයි ගෙම්බෙක් වගේ කතා.. ඒ මිනිස්සු...
  10. rithik_putha

    Social phobia තියෙන කෙනෙක් ගෙ දරුවොත් ඒ බෝට්ටුවෙද

    යාලුවනේ මට දෙයක් දැන ගන්න ඕන, මට සමාජ භීතිකාව කියන මානසික ප්‍රශ්නෙ රෝග ලක්ෂණ තියෙනවා. මට කට්ටිය ඉස්සරහට යන්න අකමැතියි. පොඩි දේත් ඕනවට වඩා හිතනවා. පොඩි දෙයක් උනත් කලබල වෙනවා. පපුව ගැහෙනවා හයියෙන්, අත් වෙව්ලනවා කලබල උනාම.. මෙහෙම වෙන්නේ අනිත් අය කලබල නොවන ඒත් පොඩි සිද්ධි උනාම. මම පරණ සිද්ධි...
  11. rithik_putha

    ඔයාලා හිතන්නේ කොහොමද මේ තීරණය ගැණ

    හරියට ඉගෙනගෙන නැති, හරි රස්සාවක් සහ සල්ලි නැති කොල්ලෙක්, පහත් කියල හිතන රස්සාවක් කරන කොල්ලෙක්, ගෙයක් සහ පරණ මෝටර් මෝටර් සයිකල් එකක් විතරක් තියෙන කෙනෙක්, ඉටු කරගන්න ලොකු බලාපොරොත්තු හිතේ නැති කාටවත් කරදරයක් නැති සමාජ ආශ්‍රය අඩු කෙනෙක්, මේ වගේ කෙනෙක්ට කවදාවත්ම හොද වැදගත් කෙල්ලෙක් කසාද බදින්න...
  12. rithik_putha

    නිදි පෙති බීලා මැරෙද්දි

    නිදිපෙති ගන්න ඕන ප්‍රමාණය ට වඩා වෑඩිපුර අර ගත්තම මැරෙන කෙනෙක්ට වේදනාවක් නැතුව ඇති නේද. නින්දෙන් මැරෙණ නිසා. මැරෙන්න නමෙයි බන්. නිකමට ඇහුවෙ හොදේ 🤪
  13. rithik_putha

    Truecaller පාවිච්චි කරන අය එන්න

    මචන්ලා Truecaller ඇප් එක පාවිච්චි කරනවනෙ මචන් ගොඩක් අය. මේකෙ premium එක ගෙවල ගත්ත අය ඉනනවද? අපේ නම්බර් එක සර්ච් කරල බලපු අය වගේ ම නමින් සර්ච් කරල නම්බර් හොයාගන්න පුලුවන් නේද පාවිච්චි කරන අය විස්තර කියන්න බලන්න
  14. rithik_putha

    කෙල්ලො friend zone තියාගත්තම

    කොල්ලනේ, ඔයාල කෙල්ලන්ව යාලුවො වගේ තියන් ඇතිනෙ. මොකක් හරි හිත් කොනක බලාපොරොත්තු ඇතුව තව හොදම යාලුවො කියලා කෙල්ලො තියන් ඇතිනෙ. මම නිකමට දාන්න හිතුනා කිහිපදෙනෙකු ගැන.. 1. පොඩි කාලේ ඉදන් දන්න කෙල්ලෙක්, ඒත් පොඩි කාලේ යාලුකමක් තිබ්බෙ නෑ ලොකු. ලගදි fb චැට් කරල whatsapp මැසේජ් කරල ෆිට් හිටියා. ගොඩක්...
  15. rithik_putha

    ෆෝන් එක චාජ් කරන්නේ කොහොමද

    ඔයාල ෆෝන් එක චාජ් කරන්නේ කොහොමද? මම නම් 15% වගේ වෙද්දි චාජ් එකට දානවා. සමහර වෙලාවට 8% වගේ වෙලා දාපු වෙලාවල් තියෙනවා කලාතුරකින්. 100% චාජ් වෙන්න යන වෙලාව පැය එකහමාරක් වගේ. ඒ වෙලාව බලල චාජ් ඔකෙන් ගලවනවා. 90 - 95% වගේ චාජ් වෙලා තිබ්බත් බලන වෙලාවට ගලවනවා චාජරේ . රැට නිදෘ ගන්නකොට නම් දාන්නෙම නෑ...
  16. rithik_putha

    අලුත් නොදන්න සින්දු හොයාගන්න ඇප් එක

    මේ ඇප් එක ගැන කට්ටිය දන්නවත් ඇති.. Shazam , මේකෙන් පුලුවන් අපි lyrics නොදන්න English, Hindi , අලුත් සිංහල , වගෙ , (තව භාෂා පුලුවන් ඇති . මම බැලුවෙ නෑ) සින්දු හොයා ගන්න. බස් එකේ යද්දි වගේ, රේඩියෝ එකේ, වීඩියෝ එකක බැක්ග්‍රවුන්ඩ් එකකට දාපු, රෙකෝඩ් එකක තියෙන වගේ සින්දු කෑල්ලක් play වෙද්දි phone එකේ...
  17. rithik_putha

    කර්මය, වාසනාව විශ්වාස කරනවද

    කර්මය, වාසනාව කියන දේවල් ඔයාල විශ්වාස කරනවද, මම සමහර දේවල් ගැන හිතනකොට හිතුන දෙයක් තමා අපි කරපු පව් පින් අනුව තමා ගොඩක් දේවල් වෙනවා ඇත්තෙ කියලා... උත්සහය කැපවීම තියෙනවා නම් ඕනම දෙයක ජය ගන්න පුලුවන් කියන කතාව මම පිලිගන්නවා.. නමුත් තමන්ට දෙයක් නැතුවත් උත්සහයක් නැති අය දැකලා තියෙනවා. තේරුම් කරත්...
  18. rithik_putha

    Questions වාහනයට පාරේ ඉන්න සතෙක් හැප්පුනොත් මොකද කරන්නේ

    ඔයාලා පාරෙ යද්දි වාහනේට පාරෙ ඉන්න සතෙක් හැප්පුනොත් මොකද කරන්නේ ඒ වෙලාවට, වාහනයට ඉන්සුවරන්ස් ගන්න එක නෙමෙයි හැප්පුන සතාට මොකද කරන්නේ ඔයාල? ඇත්තම කියාගෙන යමු කට්ටිය..
  19. rithik_putha

    Facebook එපාම උනා

    අද වෙද්දී Facebook එකේ තියෙන්නෙම බොරු මාවාපෑම . මීට අවුරුදු ගානකට කලින් නම් නියමයි. අද වෙද්දි නම් ලොකු ලොකු තත්ව ගන්න බොරු රැගිල්ල තමා වැඩියම. වැදගත් දේවල් තියෙනවා ඉගෙන ගන්න, අදුනගන්න, ඒත් මට නම් සමහර උන්ගෙ ලොකු පෙන්නිලි දැකල එපාම වෙලා තිබ්බෙ. වාහන group එකකට ගියත් silencer කියන එකේ තේරුම වත්...
  20. rithik_putha

    වෙඩින් අරන් දගලන්න ආස නැති අය

    යාලුවනේ, මම බැදපු කෙනෙක් නෙමෙයි. මට මේ වෙද්දි කෙල්ලෙක්වත් නෑ. මම වැඩිය සමාජ ආශ්‍රය කරන්න කැමති නැති කෙනෙක්. මොකද මම කෙනෙක් එක්ක හිතවත් උනොත්, ඒ කෙනා උදව්වක් ඉල්ලුවොත් උපරිම උදව් කරන ගතියක් තියෙනවා. හිත රිද්දන්න කැමති නෑ. ඉතිං ඒ හින්දම මට හම්බෙන ගොඩක් අය වාසියට විතරක් ලං උන අය. පොඩි කාලේ ඉඳලම...

    No contents