ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි. ඒ අනුව, ආනයනය කිරීම සඳහා තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයට පමණක් වෙළෙඳ අමාත්‍යංශය අවසර ලබාදෙන බව වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය. මේ...