මචන්ලා මම ccna class ගියා දැනට මස 5කට කලින්. තම exam එක නම් කලේ නැ. මේ මාසේ වත් ඉවරයක් කරගන්න ඕන. :yes: pass papers, dump, tutorials, lab practical videos එහෙම තියනවා නම් download කරගන්න ලින්ක් එකක් දාල support එකක් දෙන්න.
කට්ටිය පාඩම් කරපු හැටි, බලාගන්න ඕන දේවල්, හොද exam centers, exam fee එක...