මේකයි සීන් එක මම ලගදී අනුන්ගේ FB එකකට ලොග් උනා කව්ද කියල දන්නෙ නෑ. කෙල්ලෙක්ගෙ නමින් තමයි Account එක තියෙන්නෙ. මු කොල්ලෙක් කියන එක සුවර්. මට තියෙන කේස් එක මූ මේකෙ ඉලිගල් ගෲප් එකක් සහ සෙක්ස් පේජ් එකක් හදල තියෙනවා. මේකට මොකක්ද කරන්න ඕනේ? මුගෙ නමක් නම් හොයාගන්න විදියක් නෑ ඒත් phone number එකක්...