මඩකලපුව මාන්තිව් දූපතේ
වසර 400 ක් පැරැණි ලාදුරු රෝහල
========================
රූපවාහිණිය අපේ ගෙවල් වල පදිංචියට ආ මුල් කාලේ එහි විකාශය වූ ටෙලි නාට්‍ය වැඩිහිටියන්ට නම් හොඳටම මතක ඇති...
අද වගේ සුදූපාට මුහුනු තියෙන නලු නිලියො හෝ මාලිගා වගේ ගෙවල් තියෙන අවුඩි මොන්ටෙරෝ වල යන පෙම්වතුන් ගේ දර්ශන සහිත...