ජිප්සීස්ලගේ කැසට්
මෙන්න මේ සින්දු දෙක ( ජිප්සීස් ලගේ ) තිබුණු කැසට් එක මොකක්ද?
1. අල්ලපු ගෙයි උන්නට දැක්කෙත් නෑ හුඟ කලෙකින් කොහොමද මිසිස් පෙරේරා
ඊයෙත් හැන්දෑ වරුවට ඇහුන ගෝරියක් අපහට බීලද මිස්ට පෙරේරා
2. අයෑම් අ කෙම් ෆ්රොම ෆොරීන් සිංහලීස් ටිකක් දන්නවා සුද්දොත් හරිම ජොලි හිතේවි ජෝලි ෆුල්...