මේකුලු, හසුන්, බිඟු, මීවිත, සුරත් වැනි වදන් සුලභව තම ගී රචනාවල යොදාගැනීමත්, අදර, මලවිකරලිය, විලිකුන්, ලෙවන්, පුන්කුඹු, මතඟන වැනි යෙදුම් සිංහල ගීයට හඳුන්වාදීමත්, සෘංගාර රසය හෙළ ගී සාහිත්‍යය තුලට මැනවින් මුහුකිරීමත් නිසා අනන්‍යතාවයක් දිනූ ගීත රචකයෙකි කේ.ඩී.කේ ධර්මවර්ධන.
පහළින් දක්වා ඇති ගී...