මගේ ලග airpod pro එකක් තියෙනවා warranty ඉවර . හැබැයි මේක අරගත්තී 2021 එකට කලින්. මේකේ දැන් Crackling or static sounds එකක් එන්න ගත්ත දකුණු පැත්තේ ටික ටික වැඩි වෙලා දැන් අහගෙන ඉන්න බැරි තැනටම අවා.. තවත් ටික දවසකට පස්සේ වම් පැත්තෙත් ටිකක් ඇහෙන්න පටන් ගත්තා. ඉවසගෙන ඉන්න බැරිම තැන මම ඇපල් customer...