ජපන්නු හදපු සුපිරිම යන්තර හුගක් උන් බොහොම ටික කාලයක් හදලා නවත්තලා දැම්ම. එහෙම නැත්නම් ඒ සීරීස් එක මොකක් හරි ජරාවකින් කන්ටිනිව් කලා Y60 පස්සේ Y61 එක ආවා වගේ. ඉතින් මම කතාකරන්න යන්නේ ජපනා එහෙම කරපු වාහන ගැන. ටොයොටා සුප්රා, නිසාන් ස්කයිලයින් වල ඉදන් මෑත ඉතිහාසේ ඊයේ පෙරේදා නවත්තලා දාපු FJ කෲසරේ...