1. BuLaTha

    Does anyone know the name of this game??

  2. BuLaTha

    Post Your FIBER Speed...!!!

    අඩේ මේ බලපල්ලකෝ බන්.. ස්ලෝ නිසා නිකමට චෙක් කලා.. වෙනදට 90 ක් එනවා.. උඹලගේ කීයද ? :shocked:
  3. BuLaTha

    නකමුරා මෙහේ වර..! දුම්‍.රිය සේවය පෞද්ගලීකරණය කරනු!!!

    මුන් අදත් ස්ට්‍රයික්.. මොක්කුද බන් මේ.. ලක්ස ගනන් පඩි ගන්නේ.. හැමදාම ස්ට්‍රයික්..ස්ටේසන් මාස්ටර්ලට පට්ට පඩි.. දීමනා..එහෙන් ට්‍රේන් ඩ්‍රයිවර්ස්ලා නහුතෙට ඕටී ගහන්නේ.. උන් ලක්ස 3 කට කිට්ටු වෙන්න පඩි.. ට්‍රේන් එක පාක් කරලා නිකන් තිබ්බත් මුන්ට ඕටී.. ගිය අවුරුද්දේ අලාභය කෝටී 1000 යි.. ටවුකන්ඩ...
  4. BuLaTha

    Daily ගහන්න සෙට් වෙලා..

    තියෙන අසහනේ කියන්න ලඟම යාළුවට ගත්තා.. ඌත් බිසී කියපන්කෝ.. පස්සේ බැලුවා දුක කියන්නේ කාටද කියලා.. හම්මට එළකිරි.. ඉතින් කොටනවා... මේකයි බන් කාරණේ.. දැන් සති දෙකක් ඇති ඩේලි බියර් එකක් ගහන්න ඕනේ වෙලා බන්... මොන හුට්ටක්ද මන්දා.. අපේ ඔපිස් එකේ එහා පැට්ටේ රෙස්ටුරන්ට් එකක් හෑව්... මම නිකමට දවසක් ගොඩ...
  5. BuLaTha

    පින් කරහල්ලා..

    මේකයි බන් සීන් එක.. පොඩි අඩියක් ගහන ගමන් මේ ලියන්නේ.. අපේ කන්තෝරුවේ ක්ලින්ග් වලට ආව කෙල්ලෝ දෙන්නෙක්... උන් විඳින අපා දුක දැකලා මම කොච්චර වාසනාවන්තද කියලා හිතුනා.. කොටින්ම උන් වත්තේ සෙට් එකක්... කටවල් වක්කඩවල් වගේ... ඇරියොත් ආයේ විනාසයි... කුණුහරුප එකයි.. හැමදාම පවුල් වල වලි රණ්ඩු.. ගුටි බැට...
  6. BuLaTha

    සුසිල් වීල් එකේ.. ට උකයි...

    අඩියක් ගහලා මේ ලියන්නේ.. මොනවද බන් මේ 3rd class වැඩ...???? මුන් මේ කාවද රවට්ටන්නේ??? ඉන්නක්න් මහරජාට ආවඩලා, දැන් පුකට පයින් ගහලා එලෙව්වාම වීල් එකේ යනවා කැරි බල්ලා... මුන් හිතන්නේ අපි මෝඩ පක්කු කියලද? අනුකමපා හිතිලා අනේ පව්ව් ගායි කියලා හිතුවද දන්නේ නෑ.. කැරි පොන්නයා... ස්ලේව් අයිලන්ඩ් එකේ...
  7. BuLaTha

    ගෙවී ගිය 2021 ඔබට කෙසේද?

    ඉතින් එළකිරිවාසී කුකුළනි.. 2021 ත් ඉවරයි.. මේ අවුරුද්දේ බොලා මොකෝ කොර ගත්තේ.. හිතේ තිබ්බ කරුණු කාරණා ඉෂ්ඨ සිද්ධ කර ගත්තද? කොච්චරක් දුරකට සාර්ථකද? ලබන්නාවූ නවසරේ ටාගට්ස් මොනවද? ලබන්නාවූ 2022 නව වසර එළකිරිවාසී ඔබ සියළු දෙනාට බලාපොරොත්තු ඉටුවන නීරෝගිමත් සුභ අවුරැද්දක් වේවා ඈ..! 🙏🙏🙏
  8. BuLaTha

    Rafael Nadal kissed a Girl.. how sweet...

    ♥️♥️♥️
  9. BuLaTha

    Bangood එකෙන් ලංකාව තහනම් ම් කරලද?

    මචන්ලා, Bangood එකෙන් දැන් ලංකාවට බඩු ගන්න බැරිද? Anyone...?
  10. BuLaTha

    23 රට වහනවා කියන්නේ ඇත්තද?

    ඇත්තද බන් රට වහනවා කියන්නේ 23 සති දෙහෙකට...any news??? යාපා100 මෙහේ වර....
  11. BuLaTha

    KoKo instalment Payment Method

    කුකුල්ලු.. කවුද කොකෝ යූස් කලේ ? පොඩ්ඩක් කියපල්ලකෝ කොහොමද ඕකට රෙජිස්ටර් වෙන්නේ ? මොනවද බලන්නේ ? වාරික 3 කින් පෝන් එකක් ගන්න කියලා බැලුවේ.. මොකද්ද ප්‍රොසෙස් එක ? ක්‍රෙඩිට් ලිමිට් එක කොහොමද තීරණය වෙන්නේ ? අපේ කාඩ් ඩීටෙල්ස් දුන්නම උන් ඔටෝ කපා ගන්න සීන් එකක්ද? :dull:
  12. BuLaTha

    Phone මිළ ඉහළ යයිද? තෑන්ක්ස් ඉරෝ ඇරියට..

    තියෙන තත්වයත් එක්ක ෆෝන් ඉහළ යයිද සිංහළු ? අද හෙට ගන්න එක ඇඟට ගුණයිද?
  13. BuLaTha

    Fantech මීයා හොඳයිද?

    සිංහළු, කවුද Fantech මීයෝ යූස් කරන්නේ? බ්‍රෑන්ඩ් එක හොඳයිද? මොනවද පාවිච්චි කරන Model එහෙම? X5s Zues ? බජට් එක 3000 යි.. හොඳ මීයෙක් රෙකමන්ඩ් කරන්නකෝ මීයා අතගාන කට්ටිය...
  14. BuLaTha

    H87 / Z87 / Z97 Motherboard Need..!!!

    sinhalu, me model Numbers wala Used Motherboard ekak hoya ganna nathi weida... 4th gen PC ehekata. H87 / Z87 / Z97
  15. BuLaTha

    ආයේ කවදා මේ වාහන මිල Normal වෙයිද?

    සිංහළු, වාහන මිලට වෙලා තියෙන වින්නැහිය දන්නවනේ.. රත්තරං අල්ලලා වගේ ගණන් කියන්නේ.. වාහන තියෙන උන් ඔහොම්ම අල්ලගෙන පැදිල්ලක් තියෙන්නේ.. උඹලා මොකද හිතන්නේ? ආයේ කවදා නෝර්මල් වෙයිද? නැත්නම් මේ යන විදියටම යයිද? ලබන අවුරුද්දෙත් වාහන ගෙන්වීමක් නැලු.. එතකොට බන් කවද්ද මුන් වාහන ගෙන්වන්නේ? ඒ ගෙන්වද්දි මේ...
  16. BuLaTha

    මම කොවිඩ් දින්නේ මෙහෙමයි.

    හරි.. මූලිකවම මේ සටහන ලියන්නේ දැනට කොවිඩ් හැදුන කෙනෙක් හරි ඉස්සරහට හැදෙන කෙනෙක්ට දළ අදහසක් ගනීවී කියන පරමාර්ථයෙන්. මට මුලින්ම කියන්නම් මම ටිකක් තලතුනා බුවා.. පළවෙනි එන්නත ගහලා දෙක ගහන්න ඉද්දි තමා මට මේ රෝගේ හැදුනේ.. ඒ නිසා තරමක අමාරුවක් මට තිබ්බා අනික් අයට වඩා. මට මුලින්ම උනේ මාර කැස්සක් ආවා...
  17. BuLaTha

    මේ Table Monitor ARM එක කොහෙද ගන්න තියෙන්නේ..?

    මචන්ලා, මේසෙට හයි කරන මේ බේසික් මොනිටර් ආර්ම් එක කොහෙන්ද ගන්න පුළුවන්..?
  18. BuLaTha

    දීර්ඝකාලිනව පපුවේ පවතින සෙම තත්වය මොකද්ද? + Corona

    මචන්ලා, අවුරුද්දක වගේ කාලෙක පපුවේ තියෙන කැස්ස මොන වගේ රෝගී තත්වයකද? කහිනකොට හොඳට පපුවේ සෙම තියෙනවා කියලා තේරෙනවා.. අපේ තාත්තට එහෙම සෙම තත්වයක් තිබ්බා.. දැන් කොරෝනා හැදිලා, වැඩේ දෙල් වෙලා බන්.. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.. පොරට හුස්ම ගන්නත් මාරම අමාරුයි.. මම දැනගෙන හිටියා කවදක හරි කොරෝනා...

    No contents