මචන් මං ගාව dx wagon එකක් තියෙනවා ඩීසල් එකක්.. කන්වර්ටඩ් එකක් හැබැයි.. මේක දැන් ටික්කරින් කරල ඔක්කොම කරල පේන්ට් කරල තියෙන්නේ...යට ඔක්කොම ශොක් එහෙම දාල.. දැනට මේ ටිකට ගියා ඔක්කොම 3k 3.50k වගේ.. තව අපොස්ටින් Tyre 4 දාන්න තියෙනවා.. අවුරුදූ ගානක 5ක වගේ ලයිසන්ස් කරන්න තියෙනවා.. මට මේක හොදට හදාගන්නත්...