මේ ගැටලුව නම් ගොඩක් දෙනෙක් අහල ඇති කමක් නෑ මම කියන්නම්කෝ, මට මේ ප්රශ්නය මහ වදයක් :dull: උනා කොහොම හරි හිතල හිතල අන්තිමේදි පිළිතුර හම්බුනා :)
ප්රශ්නය මේකයි ඔන්න අහගන්නකෝ ;) ,
යාලුවෝ 3 දෙනෙක් අවන්හලකට ගිහින් කෑම කෑවලු.
ගාන රුපියල් 70 ඉතින් තුන් දෙනාම රු 25 ගානේ දැම්මා රුපියල් 75ක්.
ඉතින්...