මම කාලයක් Pomodoro Technique එක use kala. E kale paya 10 k withara wada. මන් කොහොමත් කරේ පැයක් වැඩ කරලා විනාඩි 10 ඇවිදින එක. පස්සේ පස්සේ වැඩ කරනවට වඩා මන් කරේ ඇවිදින එක.
දැන් මේක මට ඇතාරගන්න බෑ. Timer eka අයින් කරලා වැඩ කරත්, දැන් කරා ඇති කියලා හිතලා වේලාව බැලුවහම හරියටම පැයයි ගිහින් තියෙන්නේ...