මට ආපු පොඩි ප්‍රශ්නයක්!
ටික් ටොක් කියන ඇප් එකෙන් සෝෂල් මීඩියා ලෑන්ඩ්ස්කේප් එක වෙනස් වුනා කියලයි මට හිතෙන්නේ.
එක පැත්තකින් සෝෂල් නෙට්වර්කින් වල ඇමරිකානු ආධිපත්‍යය අභියෝගයට ලක් වුනා. (fb, ig, twitter වගේ ඒවගේ තිබිච්ච)
අනික් පැත්තෙන් ලංකාව වගේ ලෝකල් සමාජයක් විතරක් ගත්තහමත් මට හිතෙනවා fb, ig වගේ...