ප්රසිද්ධියේ කිව්වොත් මිනිස්සු බනී, bt චමරි ගොඩක්ම සෙල්ලම් කරේ එච්චර experienced නැති teams එක්ක නේද? අපේ කොල්ලන්ට set වුණේ ම එසේමෙසේ teams නෙවෙයි නෙ..
අනිත් එක බලහන්කො මේ පෙමිනිස්ට් ලගේ double standards.. කොල්ලෙක් එක වුණොත් කියන්න බෑ පළවෙනියා කියල.. පළවෙනි පිරිමි ක්රීඩකයා කියල වෙනස් වෙන්න ඕනෙ...