1. Didy

    මේ දවස් වල බයිසිකල් ගත්ත කට්ටිය

    යන විදිහට ගමනක් යන්න ලේසි වෙන එකක් නෑ වගේ බයිසිකලයක් ගන්න බැලුවේ බලන් ඉන්නකොට ගණන් වැඩි වෙනවා විස්තර කියාගෙන යන්න බලන්න තමන්ගේ ෆුට් සයිකල් ගැන
  2. Didy

    විරෝධතා වලදී

    මිනිස්සුන්ට ඇමතිලා එක්ක තියෙන අවුල පොලිසිය හමුදාව එක්ක තියෙන අව්ලක් විදිහට වෙනස් කරලා දෙගොල්ල ගහගන්න දාල බලන් ඉන්න ජාතියේ වැඩක් ඕකුන් නොකර ඉඳී කියල හිතන්න බෑ නේ ගිනි තියපු එක එක්කම එකට ගෙනාපු plan එකක් වෙන්නත් පුළුවන් එක පාරකුත් ඉතාමත්ම සාර්ථක විදිහට කරගත්ත මේ වැඩේ ආයේ කරනවා වෙන්න බැරි නෑ...
  3. Didy

    ඊයේ මිරිහානේදී

    දැන් හැමතැනම කියනවා නේද හමුදාවෙන් තමා ගිනි තිබ්බේ සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම කලබල කරන්න උවමනාවක් තිබුනේ නෑ කියල මම නම් දැක්කේ මිනිස්සුන්ට පට්ටම විදිහට මල පැනල ඉන්නවා මේ වැඩේ මිනිස්සුන්ට ඇත්තටම තරහ යනවට බය හින්ද කරන දෙයක් වෙන්න බැරිද මොකද ඊයේ වගේ කට්ටිය හැමතැනම කලොත් ඔය එකෙක්ටවත් එලියට වත් එන්න...
  4. Didy

    138 පාරේ කොළඹ ට යන්න

    හෝමාගම පැත්තේ ඉඳල පාන්දර 3.30 ට විතර කොළඹ ඉන්න යන්න bus තියෙනවද ? දන්න කට්ටිය කියන්නකො බදුල්ල කොළඹ bus එහෙම පාන්දර තියෙනවද? bus time table හෙව්වට නෑ නේ
  5. Didy

    අද UGC එකට ගියා

    z එනකොට Please call the UGC කියල ඇවිල්ල තිබුනා දවස් 3ක් තිස්සේත් කතාකරලා උස්සන්නේ නැති හින්දා ගියා (call එක cut කරනවා උස්සන්නේ නෑ ) යනකොටත් එතන කට්ටිය හිටියා පැය බාගයක් විතර පෝලිමක ඉඳල කොලේක නමයි admission no එකයි phone number එකයි ලිව්වා ඇතුලට ගන්න කතා කරනකම් ඉන්න කිව්වා පැය එකහමාරක් විතර...
  6. Didy

    පියාපත් වලාකුළු සින්දුවේ තේරුම දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො

    කිරියේ thread එකකින්ම තමා මේ සින්දුව දැක්කේ එත් දැන් thread එක හොයාගන්නත් බෑ අමුතු සින්දුවක් තේරුම දැනගන්න කැමතියි thread එක හම්බ උනා තේරුම තමා නැත්තේ ------ Post added on 1632152427
  7. Didy

    වීදුරු බෝතල් රට යවන්න බැරිද?

    බෙහෙත් ජාති වගේ දේවල් තියෙන සීල් කරපු වීදුරු බෝතල් රට යවන විදිහ දන්නවද? post office එකෙන් කියන්නේ කොළඹ ගිහින් යවන්න ඕනේ කියල මෙහෙම බෝතල් රට යවපු කට්ටිය හරි සීන් එක දන්න කට්ටිය හරි ඉන්නවනම් කියන්නකො
  8. Didy

    UPS වලට කරන්ට් එක ගොඩක් යනවද ?

    ගෙදර කරන්ට් බිල වැඩිවෙලා අලුතින් ගෙනාපු එකකට තියෙන්නේ UPS එක විතරයි.
  9. Didy

    Physiotherapy, Medical laboratory Science, Radiography, Pharmacy Degrees

    Me degrees karapu aya , me jobs karana kattiya, me fields gana danna kattiya innawanm podi help ekak dennako , Campus yanna thoraganna mewain monawada honda kiyala adahasak ganna oone. monawahari ekak gana dannawanm poddak kiyannako pls. adumagaane average salary ekak ganawath .
  10. Didy

    Brooklyn nine nine subtitles help.

    Brooklyn nine nine , Office wage tv series wala sinhala subtitles hoyaganna thanak thinewada? Saamanyen balana site tike baluwata hamba une naa ne. Danna kenek innawanm kiyannako.

    No contents