බුකියේ එහෙ මෙහෙ යද්දී දැක්කේ..සමහර විට රිපෝස්ට් වෙන්න ඇති..ඒ වුනාට හිතන්න දෙයක් තියෙන නිසා දැම්මා...:yes::yes: ගොඩක් වෙලාවට අපි හැමෝම මෙහෙමයි..කොල්ලෝ ටිකක් සෙට් වුනාම කතාවෙන දේවල්..ගොඩක් ඒවා ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන්..ඒ වුනාට ටිකක් දුරට, ගැඹුරට අපි හිතනකොට මේ කියන දේත් පොඩි ඇත්තක්...