1. Nu1Dnk

    ඕස්ට්‍රේලියා තරගාවලියේ ක‍්‍රීඩාංගණවල ‘GotaGoHome’ විරෝධතා සැලසුම් කරති…

    අනුරාධ තවම පැතුම් එක්ක වැඩද. මම දැක්ක පෝස්ට් වල නම් පැතුම් කියන ඒවට වඩා වෙනස් සහ ගෝල්ෆේස් එකේ අයට බයස් ප්‍රකාශ තමයි තිබ්බෙ.
  2. Nu1Dnk

    Questions ගම්පහ විකල්ප මනාපය කාටද.....

    තෑන්ක්ස් මචං...
  3. Nu1Dnk

    මෙන්න මු post එකකුත් දාල

    උඹත් පටලගෙන වගේ :ROFLMAO: මම හිතන්නෙ ඔය කියනව ඇත්තෙ පිපෙන්න පෙර මලේ බලකාය ගැන වෙන්න ඇති ඒ පොර. රිදුනා ගැන නම් ඇත්තටම හරි අදහසක් නැහැ ඌ මොකක්ද මේකෙ රඟන්න හදන්නෙ කියල. සමහරවිටඌත් ඔය බලකායෙමද දන්නෙ නෑ...
  4. Nu1Dnk

    සාමකාමී විරෝධතා ප්‍රේමදාස ක්‍රීඩාංගනයට

    පැතුම් මෙහෙම කිව්වද ? මේක මම නම් අනුමත් කරන්නෙ නෑ මචං. මම පොරගෙ FB post එකක්වත් දැක්කෙ නම් නැහැ ඕක ගැන කියල.
  5. Nu1Dnk

    Swimming pool for 3 million

    ගොඩක් ලොකු නැත්නම් පුලුවන් වෙයි මචං. 20' * 6-8' වගේ එකක්. 3-4' ඩෙප්ත් එකක් එක්ක.
  6. Nu1Dnk

    අපේ අලුත් පක්ශය....පැතුම් කර්නර්

    Voted in 2020 and will do again... 👍🙏
  7. Nu1Dnk

    Solo travel karana aya enna

    (y)
  8. Nu1Dnk

    Telegram අද්‍යාපනික ගෘප් වල Links

    :ROFLMAO: ඒ ටොපික් එක යකෝ
  9. Nu1Dnk

    පාර්ලිමේන්තුවේ දැන් තත්වේ ගැන මගේ සත දෙක

    රංජිත් සියබලපිටිය 😡😡😡😡🥵🥵🥵🥵🥵
  10. Nu1Dnk

    හදවතේ අරගලේ....පැතුම් කර්නර්

    බහුතරයක් උන් පැතුම්ට විරුද්ධ වෙලා කියවන්නෙ මොකද කියල මටත් හිතාගන්න බැහැ. ඒ මනුස්සය බිමට බැහැල මිනිස්සුන්ට තේරුම් කරන්න හදනව දෙයක්. අපේ උන් ඌගෙ වැඩකට නැති මඟුල් අල්ලගෙන මඩ ගහනව.ිතිං මෙහෙම වෙන එක අහන්න දෙයක් නැහැ.
  11. Nu1Dnk

    අසාමාන්‍යය ලෙස දාඩිය දාන්නේ නැද්ද බං?

    මම ඒත් හිතුවෙ කොවිඩ් හැදුන එකේ සයිඩ් වඑෆෙක්ට් එකක්ද කියල බන්. ඉන්න බෑ තමයි. පීනස් තියෙන මම කවදාවත් නැතුව ඔෆිස් එකේ කූල් වතුරත් බොන්න ගත්ත.
  12. Nu1Dnk

    Pathum guu wena video eka menna

    සෙට් වෙලා ගහපු ගේමක් වගේ. :ROFLMAO: එක කොල්ලෙක් කිව්ව කතාවකට ඔහොම සෙට් වෙලා කෑගන්නෙ නැහැ ඔතන නිකන් හිටපු උන්. මමත් දවස් තුනක් ගියා ඔතනට. ඔය ස්තානයෙ සහ තවත්තැන් කීපෙක ඔය වගේ පොඩි පොඩි සාකච්ඡා තිබ්බ. ඒ ඒ තැන් වල හිටපු අයත් අදහස් ප්‍රකාෂ කරනව දැකල තියෙනව. හැබැයි කවුරුත් මෙහෙම කෑ ගහන්න ආවෙ...
  13. Nu1Dnk

    CABINET SWRON IN STARTED. නාකියෙක්ගෙන් පටන් ගනි.

    එච්චරද තවම. කොහෙන්ද ඩීටේල් ගත්තෙ...
  14. Nu1Dnk

    චන්දයක් එනකන් තාවකාලික ජනාධිපති කරන්න පුළුවන් කාවද?

    මේක වෙනව නම් මෙහෙම වෙයි කියල මම හිතන්නෙ. 1. මහින්ද අගමැතිකමෙන් අයින් වෙලා අගමැතිකම චම්ල්ට දෙනව. 2. ගෝඨාභය ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙනව. 3. එතකොට චමල් භාරකාර ජනාධිපතිකම භාරගන්නව. 4. මහින්ද ආයෙ අගමැති වෙනව. ව්‍යවස්තා ගැටලුව මිස් වෙනව :giggle: :love2: පරණ තැටියම යනව.....
  15. Nu1Dnk

    Pohottuwa ilanga chande kiyak ganida?

    ආසන 60-75ක් අතර ගානක් එන්න ඉඩ තියෙනව පොහොට්ටු ශ්‍රීලනිප එකතු උනොත්. කොච්චර කෑගැහුවත් ඡන්දෙ කිට්ටු උනම යුද්ධ ජයග්‍රහනය මතක් කලම ගම්වල අය දෙනව බන්.
  16. Nu1Dnk

    ජනපති ගොටාගේ රට බේරා ගැනීමේ අවසන් අවස්ථාව, මන්තිවරුන්ගේ සියලු බලතල කපන පනතක් ගෙන්න

    අමාත්‍යංශ ලේකම් වැටුප සහ නිල රත දෙකක් පමණක් ඇති. සමස්ත දේශපාලන ක්‍රමවේදයෙන් නෙමෙයිද මචං... ------ Post added on 1649222694

    No contents