පොලිකීට් පණුවන්
සැරසිල්ලක් මෙන් වන මෙම Eulagisca gigantean (විද්‍යාත්මක නම හැරෙන්න මොවුන්ට විශේශ වූ නමක් සොයාගත නොහැක ) ඇන්ටාක්ටික් සයුරේ 500m-600m අතර පත්ලේ ජීවත්වෙන මාංශභක්ශක පොලිකීට් පණුවන් විශේශයක්. 20cm තරම් විශාලවන මොවුන්ගේ හිසක ආකාරයට ඇත්තේ තියුණු දත් ඇති ගොදුරක් අල්ලාගැනීමේදී උපකාරී වන...