1. pranathlcp

    Questions What's the best Spring Mattress?

    පරණ ත්‍රෙඩ් කීපයක් දැක්කා Spring Mattresses ගැන..එක එක mixed opinions තිබුනේ..ගොඩක් අය කියලා තිබුනේ Damro/Piyestra හොඳයි කියලා...Piyestra කියන්නෙත් Damro එකේම brand එකක් නිසා Piyestra එකේ quality එක, Damro එක වගේම ඇති කියලා හිතනවා...Fox එක හොඳ නැහැ කියලත් තිබුනා.. දැනට අඩුම මාසයක්වත් පාවිච්චි...
  2. pranathlcp

    Questions Getting a List of Previous Absolute Owners of a Vehicle

    Vehicle එකක කලින් හිටපු owners ලාගේ ලිස්ට් එකක් ගන්න පුලුවන්ද DMT එකෙන්? සාමාන්‍යයෙන් Certificate of Registration එකේ පෙන්නන්නෙ අන්තිම අයිතිකරුවන් තුන්දෙනා නේ..ඊට වඩා ඉන්නවා නම් ඒ ලිස්ට් එක ගන්න පුලුවන්ද? පොතේ පරණ කොපි තිබුනා නම් හොයාගන්න තිබුනා, ඒත් ඒවත් නැත්තන් හොයාගන්න පුලුවන්ද කියලයි...
  3. pranathlcp

    Peugeot 406 D9

    Is there anyone who's selling a well-maintained Peugeot 406 D9 (Manual Transmission)? If yes, please send me a PM :) හොඳට maintain කරපු Peugeot 406 D9 (මැනුවල්) කාර් එකක් විකුණන කවුරුහරි ඉන්නවා නම්, මට PM එකක් දාන්න :) එහෙම නැත්තන් මේකෙම පෝස්ට් එකක් දාන්න... Thank you!
  4. pranathlcp

    Questions Suggestions

    පොඩි ප්‍රශ්න / suggestions කීපයක් තියෙනවා @GTRZ ට.. Question: කලින් නම් posts delete කරන්න ඔප්ශන් එකක් තිබුනා (අලුත් අප්ඩේට් එකේ)..දැන් ඒක නැද්ද? අයින් කරාද? එහෙම නැත්තන් කොතනද ඒක තියෙන්නේ? Question: දැන් PM Conversations වලට messages 250 ක ලිමිට් එකක් නැද්ද? Unlimited ද (ලොකු දෙයක් එහෙම...
  5. pranathlcp

    GRE Examination

    කවුරුහරී මැයි/ජුනි මාසේ වගේ GRE කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද? මගේ ළඟ මැගූශ් එකවුන්ට් එකක් තියෙනවා ජූනි 30 වෙනකන් valid ඒක..කවුරුහරි කැමති නම් යම්කිසි ගානකට දෙන්න පුලුවන්...මම එක්සෑම් එක කරලා ඉවරයි, දැන් මට මැගූශ් එකවුන්ට් එක අවශ්‍ය නැහැ..
  6. pranathlcp

    Oensys Capital

    මචන්ලා Oensys Capital (Pvt) Ltd ගැන මොනවද දන්නේ උඹලා? Work-Life balance එක කොහොමද? Working Environment එක කොහොමද? Overall, ප්ලේස් එක කොහොමද?
  7. pranathlcp

    Acer E5-575G Core i5 (7th Gen) Laptop (Sealed Pack)

    මචන්ලා මගේ යාලුවෙක් ලැප්ටොප් එකක් විකුනනවා..ඇත්තටම විකුනනවා කිව්වට ඌ තාම කඩෙන් අරගෙනවත් නැහැ ලැප්ටොප් එක..ඌට කැම්පස් student offer එකෙන් loan එකක් දාල ගන්න හිටියේ, ඌගේ ළඟ දැන් චෙක් එකත් තියෙනවා..ඉතින් ගන්නවා නම් උඹත් එක්කම Metropolitan ඒකට ගිහින් තමයි ගන්නේ...Sealed Pack Brand New හම්බෙන්නේ ඒ...
  8. pranathlcp

    Canon 80D

    මචන් පොඩි උදව්වක් ඕනේ.. මගේ යාලුවෙක් Canon 80D Camera එකක් හෙට අනිද්දා ගන්න ඉන්නවා.. මේක පාවිච්චි කරන අයගෙන් මේක ගැන Reviews බලාපොරොත්තු වෙනවා..මේකේ මොනවහරි ලෙඩ තියෙනවද? උපතින්ම එන ලෙඩ එහෙම නැහැනේ? :rolleyes: මේක උගේ පලවෙනි කැමරා එක.. Canon 80D Body එක විතරයි ගන්නේ, KIT Lens එක ගන්නේ...
  9. pranathlcp

    How Can I Design a Website Like W3Schools/TutorialsPoint?

    W3Schools/TutorialsPoint වගේ site structure එකක් තියෙන වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන් කොහොමද? Wordpress වලින් පුලුවන්ද? මම මේකේ දාන්න ඉන්නේ නම් වෙන niche එකකින් posts..Educational Site එකක් :yes: ඉතින් මට Lessons දාන්න ඕනේ මේ W3Schools එකේ වගේ Home Page එකේ අදාළ units වලට බෙදලා, පස්සේ ඒ unit...
  10. pranathlcp

    The set of TV Series that made our childhood beautiful

    The set of TV Series that heightened the curiosity and joy of our childhood :) Spellbinder Spellbinder: Land of the Dragon Lord Crash Zone Space Cases Round the Twist The Girl From Tomorrow Mr. Bean Robin Hood Andromeda The Zack Files Relic Hunter Knight Rider Team Knight Rider Viper Dinotopia...
  11. pranathlcp

    DSLR Camera Bag Help | Sling or Backpack?

    මම කැමරා bag එකක් හොයනවා...මේක මගේ පලවෙනි කැමරා එක, ඒ නිසා තාම මුකුත් accessories නම් වැඩිය නැහැ..අමතර ලෙන්ස් එකක් දෙකක් සහ flasher එකක්, ඒ වගේම බැටරි හතරක්, බැටරි චාජර් එක වගේ දේවල් ටිකක් තමයි දාන්න ඕනේ bag ඒකට..හැබැයි ඉතින් ඉස්සරහට මේ ටික වැඩි වෙයි ටික ටික :baffled: මට දැනට හිත ගියපු කැමරා...
  12. pranathlcp

    Car Buying Help

    මචන්ලා මගේ අයියට මේ දවස්වල කාර් එකක් හොයනවා...ලක්ෂ 9 අවට වගේ තමයි බජට් එක..මේක ගන්නේ රෝද හතරක අවශ්‍යතාවය නිසා..ඉතින් තව කල් ඉන්නත් බැහැ, finance කරලත් නෙමෙයි ගන්නේ..කොහොමත් කාර් එක උපරිම අවුරුදු එකහමාරක් පාවිච්චි කරයි...වෙලාවේ හැටියට වාහනයක් අවශ්‍ය නිසයි ගන්නේ.. දැනට තෝරපු වාහන ටික තමයි මේ...
  13. pranathlcp

    2 x 4GB 2133 MHz DDR4 SODIMM (Laptop RAMs) For Sale

    මචන්ලා මගේ ළඟ DDR4 SODIMM (Laptop Memory) දෙකක් තියෙනවා..මේ දෙකම විකුනනවා..විස්තර පහලින් දාල තියෙනවා Brand: SK Hynix 2133 MHz 4 GB DDR 4 SODIMM x 2 CAS Latency: 15 Number of Pins: 260 Part Number: HMA451S6AFR8N For More Information: https://www.skhynix.com/products.view.do?vseq=1555&cseq=75...
  14. pranathlcp

    How You Can Help Flood Victims | ගංවතුරින් අවතැන්වූවන්ට උදව් කල හැක&#3

    How You Can Help Flood Victims | ගංවතුරින් අවතැන්වූවන්ට උදව් කල හැක&#3 මේකේ සමහරු අහල තියෙනවා ගංවතුර සහනාධාර විදියට සල්ලි දෙන්න පුලුවන්ද කියල..ඇත්තටම හොයල බැලුවහම මේ මිනිස්සුන්ට උදව් කරන්න විදි ඕනේ තරම් තියෙනවා..මම පල්ලෙහායින් දාන්නම් මේ විදියට අපිට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් ආකාර..මේ...
  15. pranathlcp

    4G USB Modem (Dongle)

    මචන්ලා මම මේ දවස්වල ඩොන්ගල් එකක් හොයනවා..තිබුන එක කැඩුනා :sorry: ගන්න එකේ 4G LTE එකක්ම ගන්න කියල බැලුවේ..3000 හෝ ඊට අඩුවෙන් (හෝ ඊට ඉතා පොඩ්ඩක් වැඩියෙන්), වොරන්ටිත් එක්ක කොළඹ අවට (මහරගම/කොට්ටාව/බොරැල්ල/නුගේගොඩ/බම්බලපිටිය වගේ පැතිවල - යුනිටී එකේ හරි කමක් නැහැ) 4G Dongle එකක් ගන්න පුළුවන් තැනක්...
  16. pranathlcp

    SwissGear Backpack - Is it Genuine?

    අඩෝ මේ පල්ලෙහා තියෙන ලිනක්ස් වල තියෙන ස්විස්ගියර් බැක්පැක්ස් ටික ජෙනුයින් කියල හිතෙනවද? මේ ගානට ජෙනුයින් ඒවා ගන්න බැහැ නේද? මම පිටකොටුවේ නිකමට බැලුව, රු. 3000ට දෙන්නම් කිව්වා මේ වගේම එකක්..ඌ නම් කිව්වා අවුරුදු පහක් වොරන්ටිත් දෙනවා කියල :rolleyes: (පිටකොටුවේ වොරන්ටි ගැන ඉතින් කියන්න ඕනේ නැහැනේ)...
  17. pranathlcp

    Are University Lecturers also involved in the island-wide strike on 15/12/2015?

    මචන් කැම්පස් ලෙක්චරර්ස්ලාත් මේකට ඉන්නවද? ටීචර්ස්ලා නම් ඉන්නවනේ.. ස්ට්‍රයික් එක තියෙන්නේ එක දවසයි නේද?
  18. pranathlcp

    Who sells Mobitel Rs.5/- Per Day Package?

    කාගේ ලඟද තියෙන්නේ? අපේ කැම්පස් එකේ මේ දවස්වල වැකේෂන්..ඕක පටන්ගන්නකන් ඉන්න බැහැ වගේ..මේකේ ඔය සිම් එක විකුණන එකෙක් ඉන්නවා නම් මට කියපන්කො..විස්තර PM කරපන්.. තැන්ක්ස්..
  19. pranathlcp

    Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

    මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කරන එක පට්ටම ඇනයක් කියල දන්නවනේ වාහන එලවන එවුන්.. බලපන්කො ඊයෙ දවසටම දෙපාරක් හැප්පෙන්න ගියා ඔය මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කිරීම නිසා.. දෙපාරම මම වාහනේ තියාගෙන හිටියේ පාර වම පැත්තේ ගැට්ටේ.. මුලින් ට්‍රැෆික් එකේ හිටිය..මම වමට හරවන්න සිග්නල් දාගෙන හිටියේ විනාඩි පහක විතර...
  20. pranathlcp

    Women Embarrassing Moments in Cricket Field

    Repost ද දන්නේ නැහැ..බලල නැති එවුන් බලපල්ලකො :lol: :lol: 2HwvQwHRRmg

    No contents