Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Xiaomi Mijia Action Camera 4K Wi-Fi
mtmadushanka
Updated:
Monday at 2:14 PM
House For Sale In Galle
Roma1
Updated:
Monday at 1:42 PM
Colombo
up 500 subscrib on youtube
platinum lk
Updated:
Thursday at 9:18 PM
Adobe Creative Cloud All Apps Plan + 1TB Cloud Storage - Subscription - 12 Month
oppmax
Updated:
Jun 22, 2022
Windows 11 OEM Key
Aluthsl.com
Updated:
Jun 18, 2022
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
S
අමු ගවයා ඉන්නෙ කොටුවෙලු
ඉතින් බං ඕක කලින් හිටියේ උගේ ගෙදර නේ.. ඕක නම් හොල්මන් මන්දිරයක් තමයි.. මෛත්‍රී පාල ත් හිටියේ ඕකේ නේද?
scorpion MW
Post #23
Yesterday at 4:55 PM
Forum:
ElaKiri Talk!
S
ශ්‍රී ලංකාවට බිලියන 2.5ක ණයක් ලබාදීමට චීනය සළකා බලනවා...
ඒක හොඳයි
scorpion MW
Post #28
Yesterday at 4:52 PM
Forum:
ElaKiri Talk!
S
Facebook එකෙන් සෙට් උන එකෙක්
උබ උ ඉන්න තැනට පලයන්.. උ කලින් කරපු වැඩ ගැන බලපන්
scorpion MW
Post #9
Yesterday at 4:51 PM
Forum:
ElaKiri Talk!
S
මාස 5ට ඩොලර් බිලියන 5ක ආදායමක් (මුං මේ ඩොලර් වලට මොනවා ද කරන්නේ?)
ඔව් බං... ගෝටා ට උනත් එච්චරයි... එක්කෝ මූ යන්න ඕන . නැත්නම් මරන්න ඕන...ළඟ ම ඉන්න එකෙකුට ෂෝට් එක දෙන්න ලේසි න්
scorpion MW
Post #11
Monday at 10:29 PM
Forum:
News and Updates
S
ශ්‍රී ලංකාවට බිලියන 2.5ක ණයක් ලබාදීමට චීනය සළකා බලනවා...
එතකොට උන්ට re place කරන්න පුළුවන් job මොනවද?
scorpion MW
Post #25
Monday at 10:26 PM
Forum:
ElaKiri Talk!
S
ශ්‍රී ලංකාවට බිලියන 2.5ක ණයක් ලබාදීමට චීනය සළකා බලනවා...
අනිවා... හැබැයි රජයේ job ඇරෙන්න වැඩකට නැති ජොබ් මොනවද බං? ත්‍රීවීල් driver කියන්නෙත් එහෙම ජොබ් එකක්. මොනවා උනත් රජයේ ජොබ් ටික ගලවන්න පුළුවන් නම් නියමයි.. අපි social capitalism එකකට යන්න ඕන.. europe, scandinavian වල වගේ
scorpion MW
Post #22
Monday at 9:55 PM
Forum:
ElaKiri Talk!
S
ශ්‍රී ලංකාවට බිලියන 2.5ක ණයක් ලබාදීමට චීනය සළකා බලනවා...
ඔව්.. ඔය japan එහෙම සත පහක් දෙන්නේ නැත්තේ ගෝටා ඉන්න නිසා
scorpion MW
Post #20
Monday at 9:52 PM
Forum:
ElaKiri Talk!
S
මාස 5ට ඩොලර් බිලියන 5ක ආදායමක් (මුං මේ ඩොලර් වලට මොනවා ද කරන්නේ?)
එකක් පොලී අනුපාත අඩු නිසා ඔය doller රට ඇතුලට ගේන්නේ නැතුව ඒව පිටරට තියලා ලංකාවේ බැංකු වලින් ණය අරගෙන සේවක පඩි ගෙව්ව... අනිත් එක 2020 ඉඳන් තෙල් ගත්තේ spot price එකකට ලු... එතකොට බර ගණනක් වැඩිපුර ගෙවන්න වෙනවා නෑ.. මෙච්චර ගොඩක්.... කබ්බා 500කුත් හොරා කාලා හැබැයි මූත් එහෙම තමයි බං. මූ. නෑ නෑ...
scorpion MW
Post #8
Monday at 9:51 PM
Forum:
News and Updates
S
ශ්‍රී ලංකාවට බිලියන 2.5ක ණයක් ලබාදීමට චීනය සළකා බලනවා...
දැන් කොහොමත් ණයක් නොගෙන බෑ.. බං.. අඩුම අපට doller බිලියන 10ක වත් ණයක් ගන්න වෙනවා .. නැව ගිලෙන එක බේරාගන්න. ඊට පස්සේ තමයි doller උත්පාදන ක්‍රම ගැන හොයන්න.. ආයෝජකයින් ගෙන්න ගන්න ඕන..
scorpion MW
Post #17
Monday at 9:44 PM
Forum:
ElaKiri Talk!
S
Hora couple ekak
නිකන් පවුල කඩන්න එපා.. උගේ ගෑනිට මාට්ටු උනොත් වෙන දෙයක් වෙයි . උබ මැද්දට පැනලා පවුල් කඩන්න යන්න එපා..
scorpion MW
Post #31
Monday at 9:39 PM
Forum:
ElaKiri Talk!
S
ඩොලර් රේට් එක සහ බඩු මිල
වෙළඳපොල නිදහස් කරන්න ම ඕන. නැත්නම් මිනිස්සු හාන්සියි
scorpion MW
Post #33
Monday at 9:35 PM
Forum:
ElaKiri Help
S
ඩොලර් රේට් එක සහ බඩු මිල
ඒක නම් ඇත්ත.. හැබැයි දැන් අනුරාධපුර පොළොන්නරු පැත්තේ බෙකරි වහල.. මිනිස්සු කන්නේ නැති නිසා.. තිබ්බ මට්ටමට නම් එන එකක් නෑ කරයි ද බං එහෙම.. maliban and munchee අතර treaty එකක් තියනවා ලු biscuit මිල same කරන්න කොම්පැණි දෙකේ
scorpion MW
Post #29
Sunday at 9:16 PM
Forum:
ElaKiri Help
S
ඩොලර් රේට් එක සහ බඩු මිල
දැන් ඔය meterial ප්‍රශ්න විසඳුනොත් ආයේ බදු මිල අඩු වෙයිද?( තිබ්බ ගානට අඩු වෙන්නේ නෑ.. නමුත් ඩොලර් එකට සාපේක්ෂව සහ අනෙකුත් වියදම් වලට සාපේක්ෂව) දැන් නොවටිනා ගණන් වලට යන්නේ..
scorpion MW
Post #21
Sunday at 7:53 PM
Forum:
ElaKiri Help
S
තෙල් නෑ.. පෝලිමේ ඉන්න එපා.. නැවු එන දිනයක් කියන්න බෑ..- රජය නිල වශයෙන් දැනුම් දේ…
Be positive....😂
scorpion MW
Post #13
Sunday at 5:10 PM
Forum:
ElaKiri Talk!
S
කොළඹ අඩුවට කන්න තැනක්
දැන් නම් උයන් කන්න වෙන සීන් එකක් බං තියන්නේ අදත් කෑම වල මිල 10% කින් ගණන් ගියා
scorpion MW
Post #4
Sunday at 4:26 PM
Forum:
ElaKiri Help
S
මුස්ලිම් රාජ්‍යයක් කිරීමේ සැලසුමක්
හම්බයෝ කෙසේ වෙතත්.. රාජපක්ෂ ලාගේ ආශිර්වාදයෙන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ඇති කරයි.. ඉන්දියා වල උවමනාවට... ඉඩම් බලතල, පොලිස් බලතල දුන්නා කියන්නේ සිංහලුන්ට ඒ පැත්ත බලන්න වත් වෙන්නේ නෑ.. හමුදා කඳවුරු ඉවත් කර ගන්න වෙනවා..
scorpion MW
Post #180
Sunday at 4:24 PM
Forum:
ElaKiri Talk!
S
ලක්ෂ 05-10 එක දවසේ පාරට බැස්සොත් උබලත් එනවද ගෝටා එලවන්න?
පාරට බැහැලා වැඩක් නෑ. ගෝටා ස්වර්ගස්ථ කරන්න ඕන..
scorpion MW
Post #54
Sunday at 4:21 PM
Forum:
ElaKiri Talk!
S
Questions
Power On Count එක කොහොමද External HDD එකක කල්පැවැත්මට බලපාන්නෙ?
Bump
scorpion MW
Post #2
Sunday at 8:10 AM
Forum:
Problems and Troubleshooting
S
ලැපක් ගන්න help....
කොහොමද බං කප්රුක එකෙන් ගෙන්වන්නේ... Ebey එකෙන් buy කරලා
scorpion MW
Post #36
Sunday at 8:06 AM
Forum:
ElaKiri Talk!
S
මොබිටෙල් E -sim
E sim supported phone එකකට අපට පුළුවන් ද සිම් 5ක් විතර program කරලා තියා ගන්න.. අපට කැමති වෙලාවක එකක් select කරන් use කරන්න
scorpion MW
Post #8
Saturday at 7:20 AM
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom