1. S

    අමු ගවයා ඉන්නෙ කොටුවෙලු

    ඉතින් බං ඕක කලින් හිටියේ උගේ ගෙදර නේ.. ඕක නම් හොල්මන් මන්දිරයක් තමයි.. මෛත්‍රී පාල ත් හිටියේ ඕකේ නේද?
  2. S

    Facebook එකෙන් සෙට් උන එකෙක්

    උබ උ ඉන්න තැනට පලයන්.. උ කලින් කරපු වැඩ ගැන බලපන්
  3. S

    මාස 5ට ඩොලර් බිලියන 5ක ආදායමක් (මුං මේ ඩොලර් වලට මොනවා ද කරන්නේ?)

    ඔව් බං... ගෝටා ට උනත් එච්චරයි... එක්කෝ මූ යන්න ඕන . නැත්නම් මරන්න ඕන...ළඟ ම ඉන්න එකෙකුට ෂෝට් එක දෙන්න ලේසි න්
  4. S

    ශ්‍රී ලංකාවට බිලියන 2.5ක ණයක් ලබාදීමට චීනය සළකා බලනවා...

    එතකොට උන්ට re place කරන්න පුළුවන් job මොනවද?
  5. S

    ශ්‍රී ලංකාවට බිලියන 2.5ක ණයක් ලබාදීමට චීනය සළකා බලනවා...

    අනිවා... හැබැයි රජයේ job ඇරෙන්න වැඩකට නැති ජොබ් මොනවද බං? ත්‍රීවීල් driver කියන්නෙත් එහෙම ජොබ් එකක්. මොනවා උනත් රජයේ ජොබ් ටික ගලවන්න පුළුවන් නම් නියමයි.. අපි social capitalism එකකට යන්න ඕන.. europe, scandinavian වල වගේ
  6. S

    ශ්‍රී ලංකාවට බිලියන 2.5ක ණයක් ලබාදීමට චීනය සළකා බලනවා...

    ඔව්.. ඔය japan එහෙම සත පහක් දෙන්නේ නැත්තේ ගෝටා ඉන්න නිසා
  7. S

    මාස 5ට ඩොලර් බිලියන 5ක ආදායමක් (මුං මේ ඩොලර් වලට මොනවා ද කරන්නේ?)

    එකක් පොලී අනුපාත අඩු නිසා ඔය doller රට ඇතුලට ගේන්නේ නැතුව ඒව පිටරට තියලා ලංකාවේ බැංකු වලින් ණය අරගෙන සේවක පඩි ගෙව්ව... අනිත් එක 2020 ඉඳන් තෙල් ගත්තේ spot price එකකට ලු... එතකොට බර ගණනක් වැඩිපුර ගෙවන්න වෙනවා නෑ.. මෙච්චර ගොඩක්.... කබ්බා 500කුත් හොරා කාලා හැබැයි මූත් එහෙම තමයි බං. මූ. නෑ නෑ...
  8. S

    ශ්‍රී ලංකාවට බිලියන 2.5ක ණයක් ලබාදීමට චීනය සළකා බලනවා...

    දැන් කොහොමත් ණයක් නොගෙන බෑ.. බං.. අඩුම අපට doller බිලියන 10ක වත් ණයක් ගන්න වෙනවා .. නැව ගිලෙන එක බේරාගන්න. ඊට පස්සේ තමයි doller උත්පාදන ක්‍රම ගැන හොයන්න.. ආයෝජකයින් ගෙන්න ගන්න ඕන..
  9. S

    Hora couple ekak

    නිකන් පවුල කඩන්න එපා.. උගේ ගෑනිට මාට්ටු උනොත් වෙන දෙයක් වෙයි . උබ මැද්දට පැනලා පවුල් කඩන්න යන්න එපා..
  10. S

    ඩොලර් රේට් එක සහ බඩු මිල

    වෙළඳපොල නිදහස් කරන්න ම ඕන. නැත්නම් මිනිස්සු හාන්සියි
  11. S

    ඩොලර් රේට් එක සහ බඩු මිල

    ඒක නම් ඇත්ත.. හැබැයි දැන් අනුරාධපුර පොළොන්නරු පැත්තේ බෙකරි වහල.. මිනිස්සු කන්නේ නැති නිසා.. තිබ්බ මට්ටමට නම් එන එකක් නෑ කරයි ද බං එහෙම.. maliban and munchee අතර treaty එකක් තියනවා ලු biscuit මිල same කරන්න කොම්පැණි දෙකේ
  12. S

    ඩොලර් රේට් එක සහ බඩු මිල

    දැන් ඔය meterial ප්‍රශ්න විසඳුනොත් ආයේ බදු මිල අඩු වෙයිද?( තිබ්බ ගානට අඩු වෙන්නේ නෑ.. නමුත් ඩොලර් එකට සාපේක්ෂව සහ අනෙකුත් වියදම් වලට සාපේක්ෂව) දැන් නොවටිනා ගණන් වලට යන්නේ..
  13. S

    කොළඹ අඩුවට කන්න තැනක්

    දැන් නම් උයන් කන්න වෙන සීන් එකක් බං තියන්නේ අදත් කෑම වල මිල 10% කින් ගණන් ගියා
  14. S

    මුස්ලිම් රාජ්‍යයක් කිරීමේ සැලසුමක්

    හම්බයෝ කෙසේ වෙතත්.. රාජපක්ෂ ලාගේ ආශිර්වාදයෙන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ඇති කරයි.. ඉන්දියා වල උවමනාවට... ඉඩම් බලතල, පොලිස් බලතල දුන්නා කියන්නේ සිංහලුන්ට ඒ පැත්ත බලන්න වත් වෙන්නේ නෑ.. හමුදා කඳවුරු ඉවත් කර ගන්න වෙනවා..
  15. S

    ලක්ෂ 05-10 එක දවසේ පාරට බැස්සොත් උබලත් එනවද ගෝටා එලවන්න?

    පාරට බැහැලා වැඩක් නෑ. ගෝටා ස්වර්ගස්ථ කරන්න ඕන..
  16. S

    ලැපක් ගන්න help....

    කොහොමද බං කප්රුක එකෙන් ගෙන්වන්නේ... Ebey එකෙන් buy කරලා
  17. S

    මොබිටෙල් E -sim

    E sim supported phone එකකට අපට පුළුවන් ද සිම් 5ක් විතර program කරලා තියා ගන්න.. අපට කැමති වෙලාවක එකක් select කරන් use කරන්න

    No contents