1. dath kimbula

    කල්ප විනාශයට එළබෙන පිරිමියා ලපල්ලට කියූ &#3482

    කල්ප විනාශයට එළබෙන පිරිමියා ලපල්ලට කියූ &#3482 කල්ප විනාශයට එළබෙන පිරිමියා ලපල්ලට කියූ කවිය........ මාත් බලං උන්නා උඹ වගේම... හිරු රැස් දිස්නේ දෙන උදෑසනක, පිණි බිඳක් දෙකක් වැටී දිලිසෙන්න..... රස්නෙයි නේ හරිම..... පිණි තියා ආවේ නෑ මිදුමක්වත්...... ගොම්මනට හේ බාන නිදිකුම්බ කොළ වගේ, ජිවිතේ ආසා...
  2. dath kimbula

    ඩි.එස්. එකේ හෙඩ් ප්‍රිෆෙක්ට් දේශපාලකයන්ග&#3546

    ඩි.එස්. එකේ හෙඩ් ප්‍රිෆෙක්ට් දේශපාලකයන්ග&#3546 ඩි.එස්. එකේ හෙඩ් ප්‍රිෆෙක්ට් දේශපාලකයන්ගේ කණට ගසයි..... - naadiya 14.10.2019 RstlvuA1m1c Just watch from 1.26.00..... worth to watch to see how our younger generation criticize current political madness.....
  3. dath kimbula

    ගෝටාභය,බැසිල්,රනිල් සහ Terminator

    ගෝටාභය,බැසිල්,රනිල් සහ Terminator මේ දින වල නැගලාම යන ෆිල්ම් එක Terminator ය. හැබැයි හරි හමන් විදියට කාරනාව දන්නා උන් ඉන්නේ අහෝ අපේ අගමැටි යයි ඔලුවේ අත ගහගෙනය...... පොහොට්ටු බැසිල් කියන ඔය terminator කතාව මෙහෙමයි..... (විනාඩි 7.50 සිට බලන්න) jN7NfbiLFFM ඔහු කියන්නේ "terminator කෙනෙක් වෙන්න...
  4. dath kimbula

    හිටිය ඇති...යනවද..........

    හිටිය ඇති...යනවද.......... හිටිය ඇති යනවද........ මෙහෙම කියන්නේ යොවුන් නිර්මාණකරුවෙකු, ගායකයෙකු වන අමිල නිදහස දිසානායක..... Erf38xum_NM අපිත් කියන්නේ එකම තමා..... හිටිය ඇති යනවද............
  5. dath kimbula

    ElaKiri Member -SLTJ

    do you know/seen this member? SLTJ http://www.elakiri.com/forum/member.php?u=512916 SLTJ stands for Sri Lanka Tawheeth Jamaath. The movement called "National Thaheeth Jamaath" is blamed for resent church attacks in Sri Lanka. So, we are having a member claims that organization. ADMINS, AS A...
  6. dath kimbula

    හරිඳු ගම්ලත් ජීවිතාන්තය දක්වා සිරගෙට- Congratz Malli!!!

    හරිඳු ගම්ලත් ජීවිතාන්තය දක්වා සිරගෙට- Congratz Malli!!! ගිගා බයිට 50ක මාසික වැල බෑමක් නිසා වැල ගම්ලත් යන අපර නාමයෙන් කිරියේ ප්‍රකට, මෝටර් යාන්ත්‍රික විද්‍යාව, අඞකිත පරිගනක වැඩසටහන් සහ රොබෝතික යෙදුම් පිළිබඳව පතලාවූ කීර්තිමත් වැඩකරුවෙකු වන, වාහන වල මීටර රිසෙට් කිරීම, ජපනාගේ ගොං පාර්ට් සෙවීම ආදිය...
  7. dath kimbula

    පැරිසාට වේ ජය මංගල...Happy Wedded Life Paris!!!!

    පැරිසාට වේ ජය මංගල...Happy Wedded Life Paris!!!! :love::love::love::love:-----පැරිසාට වේ ජය මංගල...-----:love::love::love::love: කිරියේ ඔබ අප හොදින් ම දන්නා තවත් තට්ට කිකිළියක් හට අද දින මංගල සීනු හැඩවිනි. ඒ කවුරුවත් නොව අපේ පැරිසා ය. paris paris walakulak uda...
  8. dath kimbula

    ගම්භිර තෙදැති-GTRZ Version

    ගම්භිර තෙදැති-GTRZ Version කිරියෙම කරන්න හිතං ඉන්න වැඩකට මේ දවස්වල පැරණි ගීත වලට ඔලුව ගහගෙන ඉන්න අල්ලපනල්ලේ අපේ පැරණි නූර්ති ගිතයක් අහන්න ලැබුණා. මේක නූර්ති ගනයට අයිති ගීතයක්. නීතිඥ චාර්ල් ඩයස් කරපු බැලසන්ත ටීටර් එකේ තමා මේ ගීතය තියෙන්නේ...දැන් නම් මේක ගායනා කරන්නේ අපේ නිශ්ශංක දිද්දෙණිය සර්...
  9. dath kimbula

    පද රස විනිස #1- ආලයේ ගාථා- Alaye Ghatha

    පද රස විනිස #1- ආලයේ ගාථා- Alaye Ghatha හෙළ සුභාවිත ගීතය උත්කර්ෂයට නැංවුණු ධනුෂ්ක සොයුරා ගේ සුන්දර ගීයක ඇරඹුම සහ එහි මැ ද්විතීය භාගය වූ හද විල කළඹන ගී ජල රේඛා එළකිරියේ බොහෝ හෙළ ගී රසිකයන් හට මතක ඇතැයි සිතමි. එම හුයයන් ගෙන් නිපන් සිතුවිලි සහ සංවේදන අංකිත විසර්ජනයක් බවට පත් කළ එළකිරි රේඩියෝවේ සසල...
  10. dath kimbula

    PRISON BREAK පිස්සන්ට.......

    දැන් PRISON BREAK වලට වහ වැටිල හිටිය පිස්සො සෙට් එක ම දන්නව ඇති ව්‍යුහ ඉංජිනේරුවර මයිකල් ජෝසෆ් ස්කෝෆීල්ඩ් මිය ගොසින් නැති බව. හිර බිදුම නාට්‍යාංග මාලාව විකාශයකරන ෆොක්ස් රූපවාහිනී නාලිකාව ගිය වසරේ දිනක ප්‍රකාශයට පත් කලා හිර බිදුම කතා මාලාවේ අළුත් ම කොටස වන පස් වන කොටස 2017 අප්‍රේල් 4 වෙනිදා...
  11. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං කසුන් කල්හාර ජයවර්ධන - නැත්තං අපි අමතන විදියට කස්සා....කසුන් කල්හාර කියන්නේ මම හිතන විදියට අපේ සුභාවිත හෙල ගීතයේ ඉදිරියෙන් ම තියන බලාපොරොත්තුව. අපේ බලාපොරොත්තුවට හදිසියේ ම හෙන ගහනව තොට කියල කියන්නේ ඇයි කියල ඔබ බලයි. මම හේතුව කියන්නං..... අපේ...
  12. dath kimbula

    අමරදේව ගාන්ධර්වාභිධානය

    අමරදේව ගාන්ධර්වාභිධානය හෙළය සැනසූ මහා ගාන්ධර්වයානන් වන පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේවයානන් ගේ අභාවය සිදුවී ඇති මේ සෝචනීය මොහොතේ, එතුමන් හට කෙරෙන බුහුමනක් ලෙස, එළකිරි රේඩියෝවෙන් මේ මොහොතේ සිට එතුමාණන් ගැන කෙරෙන අමර හරසර වැඩසටහන ප්‍රචාරණයට කටයුතු යොදා ඇති බව සංවේගප්‍රාප්ත සියළු සුභාවිත හෙල ගී...
  13. dath kimbula

    ලොකු උදව්වක් අවශ්‍යයි!!!

    ලොකු උදව්වක් අවශ්‍යයි!!! එළකිරිවාසී මිතුරනි, මිතුරියනි! ලොකු උදව්වක් අවශ්‍ය වෙලා තියනවා මට..... ඔබ දන්නවා ඇති අපේ ලාංකික ගායකයන්-ගායිකාවන් ඉන්නවා වෙනත් භාෂා වලින්-විශේෂයෙන් ඉංගිරිසි බසින්- ගී ගයන. ඔවුන් එතරම් ප්‍රසිද්ධ නෑ. නමුත් මා මෑතකදී ඇසූ සමහර ගීත ඔවුන් ගයා ඇති,- වෙනත් බටහිර...
  14. dath kimbula

    ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අම&#351

    ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අම&#351 ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අමර් ගෝපාල් බෝස්. උග්‍ර ඉන්දියානු විරෝධියෙකු වන මා අතින් මෙවැනි ලිපියක් ලියවීම පුදුම සහගත එකක් යයි ඔබ සිතනු ඇත. මාගේ ඉන්දු විරෝධය පසෙක ලා පුජාච පූජනීයානං යන බුද්ධ වචනය සිහිපත් කොට මෙය ලියන බව පැවසීම...
  15. dath kimbula

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!! M a d d i e M a d d i e the Perfection @ it's Maximum!!! :P Senior Member එළකිරියේ මැඩියා සිය ජීවන ගමන් මගේ 43 වන මංසළකුණ ඊයේ පසු කල බව එළකිරියේ මැඩි ප්‍රේමි සියළු ම ජනී ජනයා වෙත පහන් සංවේගයෙන් දන්වා සිටිම් හ. ඊයේ අද මගේ උපන් දිනේ යකූ...
  16. dath kimbula

    Mr PERERA පිය පදවිය ලබයි.........

    Mr PERERA පිය පදවිය ලබයි......... අපගේ කළ්‍යාණ මිත්‍ර Mr PERERA පිය පදවිය ලබයි.........!!! එළකිරියේ ඉතිහාසගත සාමාජිකයෙකු සහ එළකිරි සංචාරක කණ්ඩායමේ නිර්මාතෘවරයෙකු වන, කෝච්චි පෙරේරා නමින් අප කා අතරත් ආදරයට පාත්‍ර වූ නවෝද පෙරේරා සොහොයුරා මින් මද මොහොතකට පෙර පිය පදවිය ලබූ බව එළකිරි වාසී සියළු ම...
  17. dath kimbula

    කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී..........

    කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී.......... කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී........... ඇහැ අගින් බලා මා දෙස නොපිට පෙරළුනු නුඹ සුරත් ලවනත පෙනේ මට...... කුරවි කෙවිල්ලක සේය නුඹ ගේ ගමන් ලතාව, නැලවෙන උකුලත, කියඹුවෙන් වැසි මලවි කරලිය දැක සේවිත පැදි සිහි වේය මට.... “තුණු තන යුග රන් කොකු මගර පිස එත...
  18. dath kimbula

    ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II

    ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA ලෙස අප විසින් පලකරන්නට යෙදුණු හුයෙහි ද්වීතීය භාගය ලෙස උක්ත ගිවිසුම් අත්සන් කිරීම සාධාරණීකරණය කිරීම සදහා ගෙන එනු ලබන හේතු සහ තර්ක පිළිබද ව සහ ඒවායේ ඇති සාධාරණත්වය පිළිබදව ද, ඒ...
  19. dath kimbula

    ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA

    ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA මෙම ලිපිය යම් මූලාශ්‍රයන් ඇසුරු කොට ගෙන කරන ලද ස්වාධින ලිපියකි. ලිපිය දිගුය. ඒ දීර්ඝ විග්‍රහයන් පවතින නිසාය. දැණුම සහ අවබෝධය ලබන්නන් විසින් පමණක් කියවනු ලබත්වා!!!!!!! ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට යෝජිත CEPA (Comprehensive Economic...
  20. dath kimbula

    අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

    අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA CEPA හෝ ECTA හෝ මොන මගුලක් ගෙනාවත් වන දේ පිළිබදව පැහැදිලි අවබෝධයක් නැති කම නිසා හෝ කුහක දේශපාලන හොර බලල්කම නිසා හෝ නැතිනම් තම පොරත්වයට මුක්කුවක් ගැසීම පිනිස බබා හුකුං ත්‍රෙඩ් දමමින් අපෙන් “අනේ මොනවද මචං මේකෙන් වෙන හානිය ..ප්ලීස් කියල දීහල්ලා කෝ“ යනුවෙන් නාහෙන්...

    No contents