අමරදේව ගාන්ධර්වාභිධානය
හෙළය සැනසූ මහා ගාන්ධර්වයානන් වන
පණ්ඩිත්, පද්ම ශ්රී, ආචාර්ය අමරදේවයානන් ගේ
අභාවය සිදුවී ඇති මේ සෝචනීය මොහොතේ,
එතුමන් හට කෙරෙන බුහුමනක් ලෙස,
එළකිරි රේඩියෝවෙන් මේ මොහොතේ සිට
එතුමාණන් ගැන කෙරෙන
අමර හරසර වැඩසටහන
ප්රචාරණයට කටයුතු යොදා ඇති බව
සංවේගප්රාප්ත සියළු සුභාවිත හෙල ගී...