සිංහලයො මම හද්ද පරණ වහලෙ පරාලයක් drill කලා. ඝූ ගියා. පට්ට අමරුයිනෙ. ඛොච්චර තද කලත් අළුත් ලී වගේ හිල් වෙන්නෙ නෑ පට්ට තදයි යකඩ වගේ. එක තැන කැරකිලා ලීය රත් වෙලා අඟුරු වෙනව. අඟුරු කුඩි කුඩු වැටි වැටි තමා අන්තිමට හිල් වෙන්නෙ. පැය 2 කට වඩා ගියා එක හිලක් විදගන්න වහලෙ එල්ලීගන. ළේසියෙන් හිල් කරගන්න...